2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
    මෙන්න මූ!!
    8.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ස්ට‍යිලෝ.....මට දීපන් Linkin parkලගේ Burning in the skies සින්දුව.....
    දැන් රේඩි‍යෝ අහන හැමෝම සින්දුවට එකතු කරගන්නවා.......:D:D:D
     

    Dreamer88

    Member
    Jan 21, 2013
    255
    23
    0
    ~error in location~
    ස්ට‍යිලෝ.....මට දීපන් Linkin parkලගේ Burning in the skies සින්දුව.....
    දැන් රේඩි‍යෝ අහන හැමෝම සින්දුවට එකතු කරගන්නවා.......
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ගෙදරින් පිනට කන උන් වෙත කරුණාවෙන් දැනුම් දීමයි :rofl:

    මොකක් හරි ගන්න ඕනනං බර්ත්ඩේ එකට මාස තුනකට පසුව හෝ මාස හයකටවත් පෙර ඉල්ලා සිටින්න :cool:

    නැත්තං කපටි අම්මිලා ඒව බර්ත්ඩේ ගිෆ්ට් එකට දානව :P
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
    නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
    ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
    රිදුම් දෙයි ආදරේ

    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

    තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
    ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
    එදා මතකය සිතේ අහුරා..
    කාටවත් නොපෙනී අඳුරේ
    ඉකිබිඳිමි රහසේ

    නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා
    නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා

    සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
    දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ
    ඈත මීදුම් අතර සඟවා
    යන්න ප්‍රිය ලඳුනේ
    හද සුසුම් පවනේ

    රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
    රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

    හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
    නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
    ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
    රිදුම් දෙයි ආදරේ

    රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
    රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ස්ට‍යිලෝ.....මට දීපන් Linkin parkලගේ Burning in the skies සින්දුව.....
    දැන් රේඩි‍යෝ අහන හැමෝම සින්දුවට එකතු කරගන්නවා.......
    -7 :frown::frown::frown:
     

    iroshan.2000

    Member
    Oct 1, 2009
    702
    44
    0
    ලංකාවෙ
    ඇස් දෙකෙත් පොට ගිහින් තිබ්බෙ නිදිමතට...
    Blue-smiley.gif

    වෙලාවට දුන්නෙ සින්දුව.....
    තැන්කූ රයිට් අයියා.....
    th-Roses.gif
    th-Roses.gif
    th-Roses.gif
     
    Status
    Not open for further replies.