2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    0209.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
    ඔබ දෑසම මා සෙවුව තරම්

    ඒ නෙතු කිසි දින මා සතු නොව බව
    දැන දැන මා පෙම් කෙරූ තරම්

    ඔබ නොදනී මුළු ලොවම දනී

    ඔබේ දෑස් මතින් මා පැතූ පැතුම්
    ඔය නෙතු මගෙමයි පිරූ පෙරුම්

    ඒ පැතු පැතුමන් පිරු පෙරුමන්
    කදුලැල්ලක් වී ගැලූ තරම්

    ඔබ නොදනී මුළු ලොවම දනී

    ඔබ නෙතු දැහැනෙ සමවැදි මෙමා
    ඔය නෙතු තුළ මා සිතූ සිතුම්

    බොඳ වූ සිතුවම් බිඳුණු හසරැල්
    සොවින් මා ඒ හෙලූ සුසුම්

    ඔබ නොදනී මුළු ලොවම දනී​
    11.gif
    11.gif
    11.gif
    :cool::cool::cool:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නොදෝමකින් මෙහෙමත් පැණියෙක් .... :frown:


    කවුද යකෝ පැණිය :angry:

    නංගි ඔයා මේ එක එකා කියන ඒවා වැඩිය ගනන්ගන්න එපා :yes:
    උන්ට මං වගේ වෙන්න බැරි හින්ද ඉරිසියයි :)