ඩොලර් ගිල රුපියල් දෙන මැෂිමක් ධර්මපාල මාව
Sampath Bank commissions forex changing ATM
විදේශීය මුදල් ඇතුළු කළ පසුව රුපියල් ලබාගත හැකි දේශීය බැංකුවක් විසින් මෙරට ස්ථාපිත කළ පළමු ස්ව්‍යංක්‍රීය ටෙලර් යන්ත්‍රය සම්පත් බැංකුව විසින් මහ බැංකු අධිපති අජිත් නිඩාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ධර්මපාල මාවතේ දින 365 පුරාම ගනුදෙනු කරන සම්පත් බැංකු ශාඛාවේ විවෘත කරයි.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාව ඩොලර් 4000 ක ඒක පුද්ගල ආදායම් ඉලක්කයක් ළඟාකර ගැනීමට යන මෙවන් අවස්ථාවක මෙවැනි නව්‍යතා ඉතා වැදගත් බවයි.
මෙම ස්ව්‍යංක්‍රීය ටෙලර් යන්ත්‍රය විසින් ඩොලර් නෝට්ටු රුපියල් බවට හැරවීම සිදුකරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ අරවින්ද පෙරේරා පැවසුවේ ඉදිරියේදී වෙනත් විදේශීය මුදල්ද රුපියල් බවට හැරවීමට මෙම යන්ත්‍රයෙන් බලාපොරොත්තු වන බවයි.
මෙවැනි යන්ත්‍ර ඉදිරියේදී නුවර වැනි ප්‍රදේශ දක්වාද ව්‍යාප්ත කිරීමට බැංකුව සැලසුම් කර ඇත.
මෙම යන්ත්‍රයට හොර නෝට්ටු හඳුනා ගැනීමේ හැකියාවද තිබේ.

call sampath bank