අප්පටසිරි.... ඒකත් මරු රස්සාව බන්..... අපේ ගෙවල් පැත්තේ පොල් කඩන එකාට පට්ට සල්ලියක් තියෙන්නේ.....![]()
සැසා අයියේ මටත් රස්සාවක් හොයලා දීපන්කෝ.....

player refresh karanna...![]()




මම නෙවි යකෝ තෝ තමයි මට සැක.. මම ජීටීගේ ෆේක් එක![]()


ස්ක්රීන් එකක් ගත්තා 
hora pol kadana company ekaka traning dannada ubawa![]()
ඒක වැඩිය හොඳයි..... උපරිම ලාභයක් ගන්න පුලුවන් වැඩක්.....හොර පොල් යකෝ
නිකම්ම refresh වුනා කියහන්කෝ.....
onna adat patan gatta Refresh korawanna
