2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට යන්න වෙලා...හැමොටම සුභ රාත්‍රයක් වෙවා!!!!!සස්ලිට් අයියා පුලුවන් නම් ශෝ එක රේකොඩ් කරලා අප්ලොඩ් කරන්න ලොකු දෙයක්
    සුභ රාත්‍රි‍යක් මචන්.....:cool::cool::cool:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    නිකමට අහන්නෙ...මාලබේ පැත්තෙ පර්චස් එක කීයට වගේ යනවද බං දැං ? :rolleyes::rolleyes:


    පට්ට ගණන්.. අපේ ගෙවල් හරියේ.. ඉස්සර 10 ලැක්ස් ගියා... දැන් නන දන්නේ නැ...
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මලක් වගේ ඔබ තියල රන් කුඩුවේ මාගේ
    ඇහැක් වගේ ගනිමි බලා මගේ පුංචි නගේ..

    කියල සසිය කෙල්ලට කිව්වලු.. :yes::yes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    sassa mokak hari amaruwakin neda katha karanne?
    sathi ganakin bara nidahas karan na wage :P

    m1818.gif
     
    Status
    Not open for further replies.