මට යන්න වෙලා...හැමොටම සුභ රාත්රයක් වෙවා!!!!!සස්ලිට් අයියා පුලුවන් නම් ශෝ එක රේකොඩ් කරලා අප්ලොඩ් කරන්න ලොකු දෙයක්

එහෙනං මෙහෙම ඉදං සල්ලි දීලා බොන එක ලාබයිපට්ට ගණන්.. අපේ ගෙවල් හරියේ.. ඉස්සර 10 ලැක්ස් ගියා... දැන් නන දන්නේ නැ...



කෝ කළුවා ඕක අල්ලගන්න පට්ට අමාරුවක් තියෙන්නේ

හොදින් ඉන්නවා... මේ ටිකේ ටිකක් කාර්යබහුලයි...
කොහොමද ඔබ තුමාට ?![]()

