2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ape gedara gramaphone da mokakda ekak thiyenawa...Rukmani dewige sinduth hav...:P

    ka gawada aye thiyenne?:rolleyes:
    ape diha thiyena eka suit case ekak wage ekak...
    අපේ නෑදෑ ගෙදරක එකක් ති‍යනවා..... ඒත් ඒක දැන් වැඩ කරන්නේ නෑ.....
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සිත මගෙ රිදුනා ඔබ හැර ගියදා
    ඔබ මා හැර ගිය දා
    නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ
    ඔබෙ ආදරෙ සොයලා

    ඔබ මා නමින් ගෙන ආ පැතුම් බොඳ වී ගිහින් මේ සිත බිඳී
    ඇයි හැර ගියේ මගෙ ආරරේ
    ලඟ නැති ඔබෙ පෙම මතකෙට එනවා
    ඔබ යලි එයි සිතිලා

    සිත මගෙ රිදුනා ඔබ හැර ගියදා
    මා තනිකර ගියදා
    නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ
    ඔබෙ ආදරෙ සොයලා

    ඔබේ සිතුම් ඔබේ හැඟුම් ලඟ මම
    හදේ මැවූ ලොවේ තැනූ සිහිනය
    කොහේ ගියේ මෙසේ වෙන්වෙලා
    ආදරේ බිඳ දමා //

    ඔබ මා නමින් ගෙන ආ පැතුම්
    ඇයි හැර ගියේ මගෙ ආරරේ

    සිත මගෙ රිදුනා ඔබ හැර ගියදා
    ඔබ මා හැර ගිය දා

    මගේ වෙලා මගෙන් ඔයා ඉනු මැන
    ළඟින් මගේ සිතින් රැඳී ඉනු මැන
    ඔබේ නමයි හදේ ගැහෙනනේ
    ඔබට මා ආදරෙයි //

    ඔබ මා නමින් ගෙන ආ පැතුම්
    ඇයි හැර ගියේ මගෙ ආදරේ

    සිත මගෙ රිදුනා ඔබ හැර ගියදා
    ඔබ මා හැර ගිය දා
    නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ
    ඔබෙ ආදරෙ සොයලා
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    Chuttak vitara mole :yes::rolleyes::rolleyes::rolleyes:
    Umbala ekka indala tama ehema une :rofl::rofl::rofl:
    117.gif
    117.gif
    117.gif
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හැමදාම හොද කියනවලු....
    නිකමට ඒවට ස්තූතියි කියලා ... ඊට පස්සෙ කිව්වා නං මගෙ හොද විතරක් කියන්න එපා.. වැරදි අඩුපාඩුත් කියන්න කියලා කිව්වා නං කොච්චර ලස්සනද... :angry::angry: මූට ‍හොදක් තිබ්බත් ආයෙ හොද කියන් නෑ :rofl:
    :lol::lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මම අද ටිකක් කලින් ‍යන්න හිතන් හිටි‍යේ.....හිටපන්කෝ..... අද නම් බනිනවා මූට.....මිනිහෙකුට හොඳක් කිව්වම ඇදේට පේනවනම් හොඳ කි‍යන්නේ මොකටද.......:angry::angry::angry:

    අනිවා එකෙන්ම මමත්...:yes::yes::D

    :rofl:
     
    Status
    Not open for further replies.