අපේ නෑදෑ ගෙදරක එකක් තියනවා..... ඒත් ඒක දැන් වැඩ කරන්නේ නෑ.....ape gedara gramaphone da mokakda ekak thiyenawa...Rukmani dewige sinduth hav...
ka gawada aye thiyenne?
ape diha thiyena eka suit case ekak wage ekak...
mokakada me dan yana sinduwa![]()







හැමදාම හොද කියනවලු....
නිකමට ඒවට ස්තූතියි කියලා ... ඊට පස්සෙ කිව්වා නං මගෙ හොද විතරක් කියන්න එපා.. වැරදි අඩුපාඩුත් කියන්න කියලා කිව්වා නං කොච්චර ලස්සනද...මූට හොදක් තිබ්බත් ආයෙ හොද කියන් නෑ
![]()


මම අද ටිකක් කලින් යන්න හිතන් හිටියේ.....හිටපන්කෝ..... අද නම් බනිනවා මූට.....මිනිහෙකුට හොඳක් කිව්වම ඇදේට පේනවනම් හොඳ කියන්නේ මොකටද.......![]()



