sha lassanai....Ummat denawa Lajjawe ba![]()






.............සිරා බන්වැඩේ නම් මාරු. මෙච්චර ආදරේ වෙනුවෙන් කැපකිරීම් කරන. ආදරේට මෙච්චර වටිනාකමක් දෙන මිනිස්සු ඉන්න ලෝකෙක ඇයි ආදරේට වංචා කරන ආදරේ විහිළුවකට ගන්න මිනිස්සු ඉන්නේ ?????හැම මිනිහෙක්ම සහ ගැහැනියක්ම ආදරය නියම විදිහට ආදරෙන් ඉන්නවනම් ලෝකේ කොච්චර ලස්සනද
සිරා මම ගෙදර සෙට් එකටම පෙන්නුවා බන් නැගිට්ටවලාඅඩො පට්ට පට පට බොක්ක කුල් වුනා එක දැකලා. මාර ෆීලි0 එකක් අවෙ. අම්මපා....![]()

සිරා මම ගෙදර සෙට් එකටම පෙන්නුවා බන් නැගිට්ටවලා
පට්ටම බන් ඩවුන් කරත් එක්ක 1080p එක![]()

සිරා මේවගේ දෙයක් ශෙයා කරාට අවුලක් නෑ බන්හාහාහා ඔව් අඩො සිරාවට පට්ට වටින විඩ්යො පොඩ්ඩ.. මාත් කට්ටියටම පෙන්නාන්න ඉන්නෙ :ඪ්![]()
![]()