Sri Lankan Style - Marry You ( Proposal Mob )

Night Fury

Member
Nov 16, 2012
229
28
0
Computer එක ඉස්සරහ.
වැඩේ නම් මාරු. මෙච්චර ආදරේ වෙනුවෙන් කැපකිරීම් කරන. ආදරේට මෙච්චර වටිනාකමක් දෙන මිනිස්සු ඉන්න ලෝකෙක ඇයි ආදරේට වංචා කරන ආදරේ විහිළුවකට ගන්න මිනිස්සු ඉන්නේ ????? :confused::confused::confused: හැම මිනිහෙක්ම සහ ගැහැනියක්ම ආදරය නියම විදිහට ආදරෙන් ඉන්නවනම් ලෝකේ කොච්චර ලස්සනද
 
  • Like
Reactions: Nadsa

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මරු නෙ බන්
    ඒ දවස් වල දන්නවා නම් අපිටත් ඔහොම එකක් කරන්න තිබ්බා
    අවුලක් නෑ ලංකාවේ මිට කලින් මෙහෙම විදියක් නම් කරලා නෑ නෙ
    දෙන්නටම සුභ පැතුම්
    නිදහස් චතුරස්රේ එල ප්ලේස් එක බන් ඔය වගේ ඒවාට
    දෙන්නටම සුභ පැතුම්
    මේක බොරුවක් නෙවෙයි නේද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩේ නම් මාරු. මෙච්චර ආදරේ වෙනුවෙන් කැපකිරීම් කරන. ආදරේට මෙච්චර වටිනාකමක් දෙන මිනිස්සු ඉන්න ලෝකෙක ඇයි ආදරේට වංචා කරන ආදරේ විහිළුවකට ගන්න මිනිස්සු ඉන්නේ ????? :confused::confused::confused: හැම මිනිහෙක්ම සහ ගැහැනියක්ම ආදරය නියම විදිහට ආදරෙන් ඉන්නවනම් ලෝකේ කොච්චර ලස්සනද
    සිරා බන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    kandy torinton ekane yako me

    382804_177060185722161_733608172_n.jpg

    :oo::oo::oo:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩො පට්ට පට පට බොක්ක කුල් වුනා එක දැකලා. මාර ෆීලි0 එකක් අවෙ. අම්මපා....:yes::yes:
    සිරා මම ගෙදර සෙට් එකටම පෙන්නුවා බන් නැගිට්ටවලා
    පට්ටම බන් ඩවුන් කරත් එක්ක 1080p එක :love::love:
     
    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    සිරා මම ගෙදර සෙට් එකටම පෙන්නුවා බන් නැගිට්ටවලා
    පට්ටම බන් ඩවුන් කරත් එක්ක 1080p එක :love::love:

    හාහාහා ඔව් අඩො සිරාවට පට්ට වටින විඩ්යො පොඩ්ඩ.. මාත් කට්ටියටම පෙන්නාන්න ඉන්නෙ :ඪ් :D :D

    අඩො නැගිට්ටවලා පෙන්නුවද? හහහ්හහ... අය්යො සාල්ලි .. මොනාවුනත් සිරා ව්ඩියො එක නොව
     
    Last edited: