♫♪ ♫♪.... මංගල ගීත....♫♪ ♫♪ (Wedding songs)

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    නියමයි මචන්..:D හෙට අනිද්දට අනිවාර්යෙන් මට ඕන වෙනවා..:yes: රෙප් දුන්නා
     
    • Like
    Reactions: maheshsenadheera

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සමනල සමනලියන් මැද්දේ
    අද සඳක් වගේ මුහුනේ
    විසිරෙන හසරැල්
    යුවතිපතින්නේ
    දොලොස් මහේ පහනේ
    ඔබ ඔහුගේ වෙයි
    ඇය ඔබගේමයි
    දෙහදක් අද එක්වෙයි
    මදුමල් මංගල මල්ගෝවිල්ලක
    අද පුර සඳ පායයි
    දිගු කල් අත්වැල් බැඳ
    වැජඹෙන්නට
    හැම දෙවි රැකවරණයි
    හැම දෙවි රැකවරණයි
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සද ලේඛා සද ගිරි හිසින් ලැගුම් ගනින් මාගේ ලෝකේ
    රූ ඡායා සෙවනැලි වෙලා හිදින් ලගින් හිදින් මාගේ
    දිනක කීවා මා දකින සිහිනේ
    විගසද කීවා මනේරම්‍ය ගීතේ
    අපි දෙන්නා
     

    DULIP_10

    Member
    Nov 29, 2008
    26
    23
    0
    colombo
    :angry::rofl::rofl::cool::cool::cool::cool:නියම සිංදු ටිකක්.ඔක්කොම බා ගත්තා.ඔයාට බොහොම පින් මේ වගේ හොඳ ගීත දෙනවට.......:oo::oo::oo::oo::oo: