කෙල්ලෙ..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුට දැන් තමා යතාර්ථය තේරිලා තියෙන්නේ..:yes::yes:
    පට්ට යකෝ..:P:P
    Rep+
    රේඩියෝ බුවෙක් මට මඩක් ගැහුව පලියට ඒවා ඇත්ත කියලා පිලිඅරං.. මාව මානසිකව වට්ටන එක වැරදියි නේද සහෝ :baffled:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    රේඩියෝ බුවෙක් මට මඩක් ගැහුව පලියට ඒවා ඇත්ත කියලා පිලිඅරං.. මාව මානසිකව වට්ටන එක වැරදියි නේද සහෝ :baffled:
    රේඩියෝ බුවෙක් මට සීන් එකක් නෙවේ මචන් මම කියන්නේ. මම පිළිගන්න දෙයක්. කවදාවත් අපිව don't care කරන කෙල්ලෙක් ලග වැද වැටෙන්න හොද නෑ. it's my style ඔයාගේ private දෙයක් මම අදහස් කෙරුවේ නෑ.. :):)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රේඩියෝ බුවෙක් මට සීන් එකක් නෙවේ මචන් මම කියන්නේ. මම පිළිගන්න දෙයක්. කවදාවත් අපිව don't care කරන කෙල්ලෙක් ලග වැද වැටෙන්න හොද නෑ. it's my style ඔයාගේ private දෙයක් මම අදහස් කෙරුවේ නෑ.. :):)
    :baffled::dull:
    11.gif