ඇයි බන්![]()
මටත් කියන්න තියෙන්නේ ඒකම තමයි.......මේ අවතාරේ කැතයි යකෝ![]()
![]()



මට හිතුනා.....කූලා කවදාවත් ඔහොම එකක් දාන්නේ නෑනේ.....



Australia 137/3 (20.0/20 ov)
Sri Lanka

හැබැයි වෝනර් 100 ගහපු නැති එකටනං මට කූර සතුටක් තියෙන්නෙ
නැත්තන් ඔතන ගන්ඥම නටල එක කෙලියක් වෙනවා 