2013 Jan 26 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
avatar119642_4.gif
මේක මහරෑට දැක්කම එලියට යන්නෙ කොහොමද බොල මානසිකව වැටුණා
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ජීවිතේ අප ජීවිතෙ ඔබ සමගින් ගෙවි යන්නෙ ආදරෙන් ආදරෙන් අපි අත්වල් බැදගන්නෙ, ලොක්‍යා ඉදිරිය අප ජාතිය රැකෙනා සෙ,, එක කුසේ උපන් දරු 1000 ස් පෙරටම අපි යන්නෙ,, එලකිර්.. එලකිරි. නනා, එලකිරි අපෙ උරුමයයි,,,,,,,,, එලකිරී.....................:cool::cool::cool::cool: :love::love::love::love::love: :love::love::love: :cool::cool: :cool::cool::cool::cool:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    show එක නම් සුපිරිම සුපිරී....ආයෙ ඉතින් කිව්වෙ නෑ කියන්න එපා ;) ;)
    එහෙනම් මචන්ලා අපිත් කැපෙන්න කියලා.....
    ඔක්කෝමලාට Good Night වේවා.....
    තෙරුවන් සරණයි කිව්වා එහෙනම්..... :D :D :D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම යනවා මචන්ලා, ශෝ එක එල, හෙට කෙලින් ඉන්න පුලුවන් තත්වයක් තිබුනොත් හෙට සෙට් වෙමු.
    Adios Amigos..
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එල ෂෝ එකක් අයියේ............:)
    246.gif

    සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............:)
    223.gif

    එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes:
    උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes:
    අපි දොයියන්න යනෝ...............:) :rolleyes:
    138.gif
    138.gif
    138.gif

    281.gif
    ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ
    281.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    show එක නම් සුපිරිම සුපිරී....ආයෙ ඉතින් කිව්වෙ නෑ කියන්න එපා ;) ;)
    එහෙනම් මචන්ලා අපිත් කැපෙන්න කියලා.....
    ඔක්කෝමලාට Good Night වේවා.....
    තෙරුවන් සරණයි කිව්වා එහෙනම්..... :D :D :D
     
    Status
    Not open for further replies.