I saw a UFO

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මමත් දැනට 3 පාරක් UFO දැකල තියනවා .දැන් අවරුදු 10 විතර කලින් තම මුලින්ම දැක්කේ .දැන් මාස 4 කලිනුත් එකක් දැක්කා .ආපහු දැක්කේ ගිය සතියේ දවසක තමා .මම නම් හිතන්නේ ඒවා උල්කාත පාකියල තමා .හරියටම කියන්න අමාරුයි .උබ කිව්වා විස්තරයට සමානයි. :yes::yes::yes::yes::yes::yes:

    මම පොඩි කාලේ . ඒ කියන්නේ 1993-1995 වගේ එකක් දැක්ක. රවුම් සුදු පාට එළියක්. එක යන ගමන් වටේට කරකැවෙනවා වගේ පෙනුන. කරකැවෙන විදිය හරියට බෝලයක් බිම පෙරලෙන විදියට මම ඒ කාලේ හිතුවේ චන්ද්‍රිකාවක් කියල. දැන් දන්නවා චන්ද්‍රිකා එච්චර පහතින් යන්නේ නෑ කියල
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    UFO kiwwama aliens lama kiyala hitanna ba.. minisa wisin nirmanaya karapu ufoth tiyenna puluwan..mamath oya wage siddi kipayak dakala tiyanawa machan... eth ewa oppu karanna amarui.. api witarak neme youtube search karala baluwoth ufo dakapu ayage godak kata dakinna puluwan eth godak ewa fake..samahara ewage yam attak tiyanawa..