ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගෙත් හිත රිදුනා සහො.. :(
    මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා.. රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා.. ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිඳුනා.

    :(:(:(:(:(:(

    he he..soo cute..:rofl:
    ඒකනේ.. :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අහස් දෙයියො වැස්ස එවනවා බස බස ගාලා
    මහ පොළොවට ඒවා වැටෙනවා සට සට ගාලා
    :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට ඕක මේ දැන් ඇහුනනේ බං.. :D
    රේඩියෝ එකකද කොහෙද ගියා.. :yes:
    අපේ ඔෆිස් එකට අල්ලපු බිල්ඩින් එකේ කෙල්ලො 60 ගාණක් නැවතිලා ඉන්නවා.. උන් ටික නිවාඩු දවසට පැය 24ම සිංදු දාගෙන ඉන්නෙ..:frown:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    11.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට ඕක මේ දැන් ඇහුනනේ බං.. :D
    රේඩියෝ එකකද කොහෙද ගියා.. :yes:
    අපේ ඔෆිස් එකට අල්ලපු බිල්ඩින් එකේ කෙල්ලො 60 ගාණක් නැවතිලා ඉන්නවා.. උන් ටික නිවාඩු දවසට පැය 24ම සිංදු දාගෙන ඉන්නෙ..:frown:



    ආසයි නේ:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං ගිහින් එන්නම්... අද ටිවී LED 250, ප්ලේයර් 100 යවන්න තියෙනවා..
    සෙට් එකටම බුදුසරණයි

     
    Status
    Not open for further replies.