Sherley waijayanthage මා සිත මියුරු කල්පනා , මට සිහිනයක් වගේ සින්දු දෙකේ ඔරිමජිනල් සින්දු දෙක හොයලා දෙන්ඩකො. . .
කාගේ හරි ගාව තියෙනවනම් මට මේ සින්දුව හොයලා දෙනවද ලොකු උදව්වක්.
“එක දිය බිඳකින් කෙලෙසද පවසක් සිඳලන්නේ දිය බිඳුරැසකින් පිරි මහ වැවකින් දැයකගේ කුස ගිනි නිමවන්නේ“.
මට මතක විදියට මේක ගායනා කළේ රෝහණ වීරසිංහයන් මේක මට හදිස්සියේම මතක් වුනේ රූපවාහිණියේ පෙන්නපු වටරවුම කියන වැඩ සටහනේ මේ සින්දුව ගියා.හැබැයි මීට ගොඩක් කාලෙකට ඉස්සර.දැන් ඒක නෑ.දන්න කෙනෙක් ඉන්නවනම් දෙනවද ලොකු උදව්වක්.
සුජාත දියණි තේමා ගීය දෙන්ඩකො.![]()
Clarence Wijewardana ge songs Albums kaa gawa hari thiyenewada ????
![]()
here is the song list![]()
![]()
Here is the link for the songs
http://www.mediafire.com/?sharekey=d9011e521a22da41d9d5c56d04dfa8b0f330be2432aa0c51ce018c8114394287


බිජු බුවා;14346981 said:Machanla... Poddekge 1st Birthday (party) ekakata danna hoda sindu tikak hoyala daamuda....
(& Ranres kendi gatha palada (binaramalee) song eke new version eka (new music) ekka hoya ganna puluwanda

nelum vile pipunu song eka tiyenawada????

මල පිපිලා වන බමරු තාම රොනට ඇවිත් නෑ - රාජු බණ්ඩාර සමග Fortunes
සදා Teledrama එකේ theme song එක
සමහර ගීත හොයන අයට උදව්වක් වේවි.. 

යාළුවා ඔයා ළඟ තියෙන ගීතත් අපිත් එක්ක බෙදාගමු නේද...සමහර ගීත හොයන අයට උදව්වක් වේවි..
![]()
මෙන්න මගෙන් ඔයාලට මතකයේ රැදුන Album දෙකක්
1. සුසීමා
http://www.mediafire.com/?i36lv8361ccv8a2
2. Sinyore:ජිප්සීස්
http://www.mediafire.com/download.php?g5zb0x81ilr2gqz
කැමති කෙනෙක් ගන්න...

machan Rohana Bogoda ge parana music tiyana songs tiyanawanam dapan ko