2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මාව එකතු කරගත්තෙ නැහැ නෙ...:frown::frown:

    ass-kicking.gif
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    Thread එක load වෙන්නේ නැතුව ගි‍යා කි‍යහන්කෝ.....මේ low quality stream එක කවද්ද බන් හදන්නේ.....:oo::oo::oo:

    langadima hadanawa.....:D
    godak dewal issarahata enna thiyenawa...ithin ewath hadana gaman inne...oka hadala thibune...eth server awlak une ara loku ekak...anna edawase indan okath awl wela....so okata aye atha gehuwe nehe...eth anik dewal hadala iwara weddi okath fix wei...:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    radio thread wala ke denek nam oyata kiyla thyenwadha ithin innwa kiyanna epa kiyala:rolleyes:.hodhin ennwa kiyanwa:frown:

    ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි‍ලුනෙ :rolleyes: කොහොම හරි ඉතින් ඉන්නවනෙ
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මට අද වගේ මතකයි මම බැදපු දවස.
    රේඩියෝ එකේ කිව්වා වගේ කරදරයක් කියල තමා හිතුනේ.
    හැමෝම බලාගෙන ඉන්නව වගේ එදා.
    ඇත්තටම හැමෝම බලන් ඉන්නවා තම.
    මොකද එදා කපිල පේනවනේ මාව .
    එත් වැඩේ ඉවර උනාම දැනෙනවා මර නිදහසක්.
    මට කවදාවත් අමතක වෙන්නේ නැ ගණන් හදන්න බැ කිව්වව එකට මව ගස් බැඳ දවස. :P
     
    Status
    Not open for further replies.