2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    වෙනදා වගේම අදත් අවා

    අදනම් මාර දුකෙන් ඉන්නෙ :( :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දෙතොලේ පොපියන ගීය ගයන්නට
    දැසේ නලියන කඳුළු සලන්නට
    ලස්සන දවසක් හෙට හමුවේවා
    ලස්සන දවසක් හෙට හමුවේවා
    රෝස කැලේ රතු කැකුලී
    මූ ජ‍යාට බටර් ගාන හැටි බලපල්ලකෝ......:P:P:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචන් මට නිමේශ් චාමිකගේ 'උතුම් ආදරේ' සින්දුව දෙන්න. එලකිරි radio අහන සියලු දෙනාම එකතුකරගන්නවා:cool:


    0002072E.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එතකොට අනික් අය.....:angry::angry::angry:

    අනිත් උනුත් තරු තමා තරුවක් කිව්වෙ ඒකනේ :oo::oo: අද පෙනුන ඒක. මහේල කියන්නෙ නායකත්ව ගතිගුණ වලින් පූර්ණ කෙනෙක්. කවුරු හරි කණ්ඩායම් නායකයා වෙනවනං අර්ජුන, මහේල ආදර්ශයට ගත්තට කිසි අවුලක් නෑ :yes::yes::cool:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මටත් ඔය මොකක් හරි සිංදුවක් දීහල්ලකෝ :(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මල්සර දුණුවර ළමද හොවලා ඉරනම් පවස නිවා
    සOහුන් රු තරමින් නොසෑලෙනවද බාලේ බෑදි රන් දම්
    ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හුවා
    චමත් කාරයේ රන් රේඛා අප සෑලෙන හදින් දුටුවා
     
    Status
    Not open for further replies.