2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
1339399161Chamika-Sirimanne2.jpg

හිත හදාගන්න බෑ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ - ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා - ආදරෙ හැර දමලා
මා සදා හඩනවා - මාරුතේ දුක දරා
හිත හදාගන්න බැ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

ආදරය වී - ජීවිතය දී - මාගෙ ලග උන්නු වේලේ
කීව හැම දේ - තාම සිහිවේ - පාලුවුනු ලෝකෙ මාගේ
හීන කදුලින් තෙමා - ඈත සැගවී ඔයා
මාව අදුරේ හෙලා - දෑස ලඟ අද නෑ මාගේ
මා සදා හඬනවා - මාරුතේ දුක දරා

හීන වියැකී - දෑස නොපෙනී - කාටදෝ ඔබව හිමිවී
මාව තනිවී - දෑස බොදවී - කාට පවසම්ද මේ දේ
ජීවිතය පාවෙලා - ආදරය නෑ කියා
මාව හැරදා සදා - ඈත යනවද මේ යාමේ
මා සදා හඬනවා - මාරුතේ දුක දරා....

හිත හදාගන්න බෑ....

ගායනය : චාමික සිරිමාන්න
සංගීතය : කපිල්
පද රචනය : සජිත් චතුරංග
me sindhuwa adayi ahnne:dull:
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවති – බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති” යනුවෙන් මිත්‍රත්වය පිළිබඳ විශිෂ්ට අර්ථකථනයක් කළෝ සැලළිහිණි සන්දේශයේදී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ ය.
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14363312 said:
    avatar35153_39.gif
    තරුණ කොල්ලෙක්
    වල ප‍ය‍යි ගොඩ ප‍ය‍යි ති‍යාගෙන ඉන්න තරුණ කොල්ලෙක්......:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.