2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔන්න මම වැඩ පටන් ගන්න යන්නෙ. කට්ටියටම cheers කිවුවා.
    0220O.jpg
    :dull::dull::dull::dull:ai mehema dewal karanne :( :( hitha riduna :oo:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එතකොට after effects නෑ නෙ :angry: :angry: :angry: :angry:

    එහෙනම් මොනිටර් එක කාපන්. හෙට උදේට ටොයිලට් එකට ගියාම ආෆ්ටර් ඉෆෙක්ට්ස් බලාගන්න පුලුවන් වෙයි :lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කැන්ඩි‍යන් එහෙනම් මමත් උඹේ සංවත්සරේට සුභ පතනවා...... :cool::cool::cool:
    පුලුවන් නම් සිකුරාදා උදේට නුවර ටවුන් එකට බෝතලේකුත් අරගෙන වරෙන්........
    :baffled::baffled::baffled:

    කුක්කු බෝතලයක්ද????
    ජම්බු එපයි???
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14363815 said:
    උඩරට කොළඹ දෙකම එකයි කියල නක්කලේට හිනා වෙන්නෙ ඇයි :P

    ප්‍රසාද් ගෙන අහපන්, ඌනෙ හැමදාම ඕක දාන්නෙ :rolleyes: