සිහින අහසේ වසන්තේ,
තාරකා මල් හිනැහුනා,
රංචු ගැහිලා කුරුල්ලෝ,
ඔහේ පියඹා ගියාවේ, තුරුලිය ගොමුවේ,
මත් බිඟු සේනා,
රොන් රස ඉල්ලා මල් හැඟුම්...
සිහින අහසේ වසන්තේ,
තාරකා මල් හිනැහුනා...
තාරකා මල් හිනැහුනා,
රංචු ගැහිලා කුරුල්ලෝ,
ඔහේ පියඹා ගියාවේ, තුරුලිය ගොමුවේ,
මත් බිඟු සේනා,
රොන් රස ඉල්ලා මල් හැඟුම්...
සිහින අහසේ වසන්තේ,
තාරකා මල් හිනැහුනා...







