2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සිහින අහසේ වසන්තේ,
තාරකා මල් හිනැහුනා,
රංචු ගැහිලා කුරුල්ලෝ,
ඔහේ පියඹා ගියාවේ, තුරුලිය ගොමුවේ,
මත් බිඟු සේනා,
රොන් රස ඉල්ලා මල් හැඟුම්...
සිහින අහසේ වසන්තේ,
තාරකා මල් හිනැහුනා...
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Cheers.....කලබල නොවී හෙමිහිට ගහපන්...... එතකොට හොඳට වදිනවනේ.......:cool::cool::cool:

    නෑ නෑ චියස් පාර දාන්නේ කව්ද වීදුරුවට වැඩියෙන් දාගෙන තියෙන්නෙ කියලා බලන්න... ;););)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    emoticon-00146-punch.gif
    emoticon-00146-punch.gif
    emoticon-00146-punch.gif
    emoticon-00146-punch.gif

    punch-in-the-face.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :cool::cool::cool::cool:
    දැන් නම් නිදිමත‍යි......මමත් ‍යනවා එහෙනම්

    කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....
    Kandyan මචන්....Thanks මම ඉල්ලපු සින්දු දෙකම දුන්නට.......

    :cool::cool::cool::cool:
    gn8:)
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14363939 said:
    හනී බනී කොල්ලො දන්න දේ පලයන් ඩෝ යන්න ගිහින් වැලක එල්ලිලා හස්ත රේඛා මක මක ඉඳපන් මෝඩ මූසලය​

    සැහෙන්න රිදිල :P:P:P
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    සිහින අහසේ වසන්තේ,
    තාරකා මල් හිනැහුනා,
    රංචු ගැහිලා කුරුල්ලෝ,
    ඔහේ පියඹා ගියාවේ, තුරුලිය ගොමුවේ,
    මත් බිඟු සේනා,
    රොන් රස ඉල්ලා මල් හැඟුම්...
    සිහින අහසේ වසන්තේ,
    තාරකා මල් හිනැහුනා...

    ආ බන්?? කෝ බන් අමිල මලයා?? ආ බන්??
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :cool::cool::cool::cool:
    දැන් නම් නිදිමත‍යි......මමත් ‍යනවා එහෙනම්

    කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....
    Kandyan මචන්....Thanks මම ඉල්ලපු සින්දු දෙකම දුන්නට.......

    :cool::cool::cool::cool:


    එලස්... ආයෙ සෙට් වෙමු
    00020404.gif