e unata ban radio eka karannanam SLT line eka tharam sure line ekak nehe...Stable..
brows karaddith SLT eken elakiri ekata thama awla enne...anik site walatanam awlak neh ban...![]()
එහෙම කේස් එකකුත් තියනව තමයි
e unata ban radio eka karannanam SLT line eka tharam sure line ekak nehe...Stable..
brows karaddith SLT eken elakiri ekata thama awla enne...anik site walatanam awlak neh ban...![]()
සිරාවට සෙට් වෙලා යමුද? කොහොමද යන්නෙ?

පූස්;14363857 said:
ඕව සුනඛයන්ගෙ වැඩ. ළඟදී ඉදන් ජිෆ් හදන්න ගත්ත සුනඛ පෝතකයෝ දැන් අපිට අන්තර් ජාලය හරහා මඩ ගහනවා. ලෝක අවසානයේදී අපි උන්ව පිනිස් කරනවා
![]()

පූස්;14364083 said:මම පාවිච්චි කරන SLT කනෙක්ෂන් හතරම ලිමිට් වීම නිසා ඩොන්ගලයකින් හච් මගින් පළමු ඩේටා සිම් පතේ ඩේටා අවසන් වූ බැවින් දෙවන ඩේටා සිම් පත මගින් තමයි මේ ඒරියා එකට බහින්නෙ

පූස්;14364094 said:සුපුන් පැටියට වයිල්ඩ් ලයිෆ් ෂොට් ගන්න ඕනෙ නං රේඩියෝ ත්‍රෙඩ් එකෙන් ගනින්![]()