අනිවා සෙට් වෙමු.. pm එකක් දාපන්..![]()

සිරාවට යනවද බන්? උඹල සෙට් කරල පොල්ල තියයිද දන්නෙ නෑ අපිට කෙල වෙන්න![]()
බයික් පදින්න ඕනි නැ බන්. උබ එක බස් එකනෙ, කුරුනැගලට වරෙන්, සුපුන බහී වන්ඩියෙ





thank u macho...
මම ඉන්දියා යන්නේ නෑ. කස්ටියත් එක්ක එයාර්පෝට් එකට ගිහිල්ල එනව විතරයි. මම ලංකාව දාල කොහෙවත් යන්නේ නෑ...

