kohe yanndha ban

මචන් ඉක්මනට අපිට සින්දුවක් දීපන්. අපි 12 ට ඉන්දියා යන්න යනව...
මෙන්න අපේ සෙට් එක
කිත්තා මල්ලී
අමිල මල්ලී
සමීර මල්ලී
සන්ජය මල්ලී
සමග පරා එල් කේ
මට ට්‍රිප් එකක් යන්න තැනක් කියපල්ලකෝ, හොඳ ෆොටෝ ටිකක් ගන්න පුලුවන් තැනක්?![]()



කැන්ඩි හො නුවර

පරා මල්ලි සුභ ගමන් මචන්z....... දැහැමින් සෙමින් වමෙන් යමන් ඉන්දියාවේ ජයෙන් ජය