රේඩියෝ එන අන්තිම දවස හෙට විය හැකී...........![]()
හෙට උඹ මැරෙනවද? ලොකු දෙයක් සමාදානයේ සැතපේවා 

රේඩියෝ එන අන්තිම දවස හෙට විය හැකී...........![]()

බයික් පදින්න ඕනි නැ බන්. උබ එක බස් එකනෙ, කුරුනැගලට වරෙන්, සුපුන බහී වන්ඩියෙ

thank u macho...
මම ඉන්දියා යන්නේ නෑ. කස්ටියත් එක්ක එයාර්පෝට් එකට ගිහිල්ල එනව විතරයි. මම ලංකාව දාල කොහෙවත් යන්නේ නෑ...

රේඩියෝ එන අන්තිම දවස හෙට විය හැකී...........![]()
මචන් නුවර යන ඔක්කෝටම කැණ්ඩියා ඉස්පෙසල් ලන්ච් එකක් දෙනවලු
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
පැහැදිලිව කියපන්
පූස්;14364345 said:හෙට උඹ මැරෙනවද? ලොකු දෙයක් සමාදානයේ සැතපේවා

තැන්ක්ස් පූස
අවකැපෙන කතා කියන්නෙපා හොට්ටොරේඩියෝ එන අන්තිම දවස හෙට විය හැකී...........![]()

මම ඉන්දියා යන්නේ නෑ. කස්ටියත් එක්ක එයාර්පෝට් එකට ගිහිල්ල එනව විතරයි. මම ලංකාව දාල කොහෙවත් යන්නේ නෑ...
එකම තැනට නැවත වරක්.

නා නෑ... කස්ටිය සෙට් වෙලා යන්...
මම ගෙදර ඉදන් බන් එන්නේ ආනමඩුව හරහා. අනික මට බස් ඇලජික් එකක් තියෙනවා බන්.![]()
උඹට මදුරුවෙක් ගන්න ඔච්චර දුක් විඳින්න ඕනි නෑ බංඅප්පටසිරි මේකා බයික්පුරේ නේද?
කවදහරි මං බයික් 1ක් ගන්න දවසක කැන්ඩියා එක්ක එනවා ඔය පැත්තේ![]()

මොකෝ හනි බනියෝ....exam එකක් වත් තියෙනවද