2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
රේඩියෝ එන අන්තිම දවස හෙට විය හැකී........... :( :no::dull:

හෙට උඹ මැරෙනවද? ලොකු දෙයක් සමාදානයේ සැතපේවා :cool:
rip.jpg

 

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    බයික් පදින්න ඕනි නැ බන්. උබ එක බස් එකනෙ, කුරුනැගලට වරෙන්, සුපුන බහී වන්ඩියෙ :yes:

    මම ගෙදර ඉදන් බන් එන්නේ ආනමඩුව හරහා. අනික මට බස් ඇලජික් එකක් තියෙනවා බන්. :P
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    thank u macho...


    මම ඉන්දියා යන්නේ නෑ. කස්ටියත් එක්ක එයාර්පෝට් එකට ගිහිල්ල එනව විතරයි. මම ලංකාව දාල කොහෙවත් යන්නේ නෑ...

    හූවක් කියපන් බලන්න මට ඇහෙයිද කියලා :yes::yes::yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම ඉන්දියා යන්නේ නෑ. කස්ටියත් එක්ක එයාර්පෝට් එකට ගිහිල්ල එනව විතරයි. මම ලංකාව දාල කොහෙවත් යන්නේ නෑ...

    මම යනවා ඔක්තොම්බර් වල :P එකම තැනට නැවත වරක්.:oo::baffled:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    නා නෑ... කස්ටිය සෙට් වෙලා යන්...

    හරි මචන් ට්‍රිප් එකක් යනව නම් මේවා ටික ප්ලෑන් කරපන්
    • කොහෙද යන්නෙ?
    • කොහොමද යන්නෙ?
    • දවස් කීයක්ද?
    • කී දෙනෙක් යනවද?
    • කෑම බීම කොහොමද?
    • බජට් එක කීයද?

     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    අප්පටසිරි මේකා බයික්පුරේ නේද? :cool::cool:
    කවදහරි මං බයික් 1ක් ගන්න දවසක කැන්ඩියා එක්ක එනවා ඔය පැත්තේ :rofl::rofl::rofl:
    උඹට මදුරුවෙක් ගන්න ඔච්චර දුක් විඳින්න ඕනි නෑ බං :rofl: :rofl: :rofl: :rofl: