2013 Jan 28 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif

    74.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14364377 said:

    හෙට 29 නෙ. හෙට වරෙන් අපි අවමගුල සමරමු බොන්න එහෙම සෙට් කරපන්
    ඇනිවේ මාගේ සාතිශය සංවේගය :oo:

    එල කොල්ල​, උබ එල කොල්ල :rolleyes::rofl::dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නුවර එළියේ යද්දි පුස්සැල්ලාව හරියේ තියනව සෙලින්කෝ VIP පොට් එකක්. අන්න ඒ හරියෙන් මාව මතක් කර ගන්.. එතන හෙලේ අපි සෙට් එක කාර් එකේ කරනමක් ගහලයි ඉන්නේ
    :yes::yes::yes:


    පට්ටනෙ ඕයි... හොස්පිටල් එකෙ රවුමක් ගැහුවැයි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by I'ts My Style
    කුරුණෑගල ගම්පහ තමා පට්ට කැලි බහින්නේ වීක් එන්ඩ් වලට..:love::love:
    kurunagala nam danne nae gampaha nam patta :D
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    නුවර එළියේ යද්දි පුස්සැල්ලාව හරියේ තියනව සෙලින්කෝ VIP පොට් එකක්. අන්න ඒ හරියෙන් මාව මතක් කර ගන්.. එතන හෙලේ අපි සෙට් එක කාර් එකේ කරනමක් ගහලයි ඉන්නේ
    :yes::yes::yes:

    බේරුනා නේද ? අපරාදේ :dull::dull::dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කස්ටිය මුලින් කොහොම කිව්වත් අන්තිමෙදි සෙට් වෙන්නෙ පහලවක් විතර තමයි...
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    එක දවසක් තමයි.. ඒව ටික මතක තියාගෙන ඉන්නම්...

    එක දවස නම්, කොළඹින් පාන්දර යන්න වෙනවා. පුලුවන් නම් රෑ යන තරමට හොඳයි එහෙට යනකොට එලි වෙන්න වගේ. ට්‍රැෆික් එකත් අඩුයි එතකොට.
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම නං මේ හතර වෙනිදා කොහොමත් නුවර එලි යන්න ඉන්නෙ. ට්‍රේන් එකේ නුවරට ගිහින්. මොන මගුලක්වත් බලන්න නෙමේ :P යද්දී එකයි හතරගාතෙන් යන්නෙ. එද්දී සේරම හතරගාතෙන් එන්නෙ.:baffled:
    7,8ක් විතර යන්නෙ :oo: