4 වෙනිදා ශුවර් නෑ. අපි නුවර එලි යන්න ඉන්නෙ. ඒක හරි ගියෙ නැත්තම් සෙට් වෙලා යමු.



මොකක්ද බන් උඹෙ කැමර එක? DSLR එකක්ද?![]()

මම ඉන්දියා යන්නේ නෑ. කස්ටියත් එක්ක එයාර්පෝට් එකට ගිහිල්ල එනව විතරයි. මම ලංකාව දාල කොහෙවත් යන්නේ නෑ...
30 රිසාල්ට් එනව බොලව්.![]()
තැන්ක්ස් පූස
මම ගෙදර ඉදන් බන් එන්නේ ආනමඩුව හරහා. අනික මට බස් ඇලජික් එකක් තියෙනවා බන්.![]()
හරි මචන් ට්‍රිප් එකක් යනව නම් මේවා ටික ප්ලෑන් කරපන්
- කොහෙද යන්නෙ?
- කොහොමද යන්නෙ?
- දවස් කීයක්ද?
- කී දෙනෙක් යනවද?
- කෑම බීම කොහොමද?
- බජට් එක කීයද?
නුවර එළියේ යද්දි පුස්සැල්ලාව හරියේ තියනව සෙලින්කෝ VIP පොට් එකක්. අන්න ඒ හරියෙන් මාව මතක් කර ගන්.. එතන හෙලේ අපි සෙට් එක කාර් එකේ කරනමක් ගහලයි ඉන්නේ
![]()
හරි මචන් ට්‍රිප් එකක් යනව නම් මේවා ටික ප්ලෑන් කරපන්
- කොහෙද යන්නෙ?
- කොහොමද යන්නෙ?
- දවස් කීයක්ද?
- කී දෙනෙක් යනවද?
- කෑම බීම කොහොමද?
- බජට් එක කීයද?