කුරුණෑගල ගම්පහ තමා පට්ට කැලි බහින්නේ වීක් එන්ඩ් වලට..![]()
අ......................නි...........................වා
කුරුණෑගල ගම්පහ තමා පට්ට කැලි බහින්නේ වීක් එන්ඩ් වලට..![]()
ඔක්කොටම එකගයි, නමුත් ගෙදරින් අවසර දෙන්න එක දවසෙ ට්‍රිප් වලට පමනයි බන්

පූස්;14364377 said:
හෙට 29 නෙ. හෙට වරෙන් අපි අවමගුල සමරමු බොන්න එහෙම සෙට් කරපන්
ඇනිවේ මාගේ සාතිශය සංවේගය

නුවර එළියේ යද්දි පුස්සැල්ලාව හරියේ තියනව සෙලින්කෝ VIP පොට් එකක්. අන්න ඒ හරියෙන් මාව මතක් කර ගන්.. එතන හෙලේ අපි සෙට් එක කාර් එකේ කරනමක් ගහලයි ඉන්නේ
![]()
kurunagala nam danne nae gampaha nam patta

නුවර එළියේ යද්දි පුස්සැල්ලාව හරියේ තියනව සෙලින්කෝ VIP පොට් එකක්. අන්න ඒ හරියෙන් මාව මතක් කර ගන්.. එතන හෙලේ අපි සෙට් එක කාර් එකේ කරනමක් ගහලයි ඉන්නේ
![]()

එක දවසක් තමයි.. ඒව ටික මතක තියාගෙන ඉන්නම්...
.ඔක්කොටම එකගයි, නමුත් ගෙදරින් අවසර දෙන්න එක දවසෙ ට්‍රිප් වලට පමනයි බන්
යද්දී එකයි හතරගාතෙන් යන්නෙ. එද්දී සේරම හතරගාතෙන් එන්නෙ.

heta kiyapanko oya trip eke wisthre.
ethkota balamu![]()
සිරාවටම බන්..ඕක පුරුදු වෙලා දැන් රෑට ප්ලේන්ටි පාරක් නැතුවම බෑ