ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    බලු වැඩ ඔයි.එකට හිටියත් බොක්ක වෙනස්:(

    ගන්නකොට නම් ඔහොම කිව්වෙ නෑ..
    2.gif

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ගන්නකොට නම් ඔහොම කිව්වෙ නෑ..
    2.gif

    ගන්නත් එකක් තිබුනෙ නෑනෙ සහෝ:rofl:.සෙන්ටිමීටර් එකේ මොනවා කරන්නද:dull:.දුක තමයි රංජනී:(
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ගන්නත් එකක් තිබුනෙ නෑනෙ සහෝ:rofl:.සෙන්ටිමීටර් එකේ මොනවා කරන්නද:dull:.දුක තමයි රංජනී:(
    අපිව පේන්නෙත් නැහැ දැන්
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අපිව පේන්නෙත් නැහැ දැන්
    එහෙම දෙයක් නෑ මෝඩියේ:frown:.මේ සචිත් කියන නරියගෙ සොෆ්ට් එකක් දාලා මගෙ කොම් එක අවුල් ගිහින් :(
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එහෙම දෙයක් නෑ මෝඩියේ:frown:.මේ සචිත් කියන නරියගෙ සොෆ්ට් එකක් දාලා මගෙ කොම් එක අවුල් ගිහින් :(

    අම්මට සිරි. ඕක තමා දේශීය නිශ්පාදන බීවම වෙන්නෙ, කෝ දැන් බුවා :rofl:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මට මේ අපායවල් හුරු නෑ අනේ, අපි ඉතින් සුවීට් අහිංසක කොල්ලොනේ :rolleyes::rolleyes::rolleyes:
    :rolleyes:දිව්‍ය ලෝකේ වගේනම් හුරුයි:rolleyes:
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    යම රැජිනගෙ 7000 වෙනි පෝස්ට් එකට සුබ පැතුව :baffled::baffled::baffled: :rolleyes: ... කලින්ම සුබ පැතුව එකේ මට සහනයක් හම්බ වෙනවලු බන් :rofl:. යේ යේ
    210.gif
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    යම රැජිනගෙ 7000 වෙනි පෝස්ට් එකට සුබ පැතුව :baffled::baffled::baffled: :rolleyes: ... කලින්ම සුබ පැතුව එකේ මට සහනයක් හම්බ වෙනවලු බන් :rofl:. යේ යේ
    210.gif
    එහෙම නැහැ හැමෝටම එකයි..ඒ හින්දා ඔයාටත් දඬුවම් ලැබෙනවා :lol:
     
    Status
    Not open for further replies.