Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Ra සඳ පායලා..
මල් වැහි මෝරලා..
සීතල බිංදු වැස්සෙ..
අපේ හීන යාවෙලා..
ගයමුද වයමුද අපි..
බඹරුන් සේ රොක් වෙLa..
ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන් මා මත් වෙලා
නිල් ගැබේ පායනා
පුන්සදේ රැස් පවා
සිනාසි අපේ දිහා බලා උන්නා
:dull:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලංවෙලා හිම සීතේ
    පා නුරා නිල් දෑසේ
    පෑ සෙනෙහෙන් මා මත් වෙලා
    නිල් ගැබේ පායනා
    පුන්සදේ රැස් පවා
    සිනාසි අපේ දිහා බලා උන්නා
    :dull:
    නටුවෙන් ගිලිහුන පින්න මලක්
    සුලඟට පාව ඇවිත්
    මගෙ හද මඬලේ නතර වෙලා
    සෙනෙහස් සුව විඳිමින්
     
    Jan 26, 2013
    1,106
    17
    0
    Mindada hee sara wadee salena hada
    nanwana duk gee obata asenavada
    chandana mal athura athi yahanata
    kanda kapa paayan ran punsanda...
     
    Last edited:
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Mindada hee sara wadee salena hada
    nanwana duk gee obata asenavada
    chandana mal athura athi yahanata
    kanda kapa paayan ran punsanda...
    දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන
    කවුද හැබෑටම මේ ‍යන රන් ලන්දා
    කිව්වා නාහන මේ මගේ දෑසම ඇසිපි‍ය නොහෙලනවා
    මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන
    හිටි පාදෙම ඔ‍ය කී රූ වරුණා
    මාගැන නම් ඒ අහන්න ආස‍යි ආ‍යෙම ම‍යෙ වරුණා


    (Princess Rapunzel කලින් comment එකේ අන්තිම අකුරෙන් සින්දුව පටන් ගන්න......)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Naවල අන්නාසි..
    කොට්ටේ දොඩම් රස..
    රසය කෑමටා..
    ගල්කිස්සෙ සිනක්කු..
    කොම්පඤ්ඤවීදියෙ..
    ඉඳිආප්ප බෝම රSa..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Naවල අන්නාසි..
    කොට්ටේ දොඩම් රස..
    රසය කෑමටා..
    ගල්කිස්සෙ සිනක්කු..
    කොම්පඤ්ඤවීදියෙ..
    ඉඳිආප්ප බෝම රSa..
    සිනිඳු සුදු මුතු තලාවේ
    පිපෙන පෙණ පිඩු සිනාසේ
    සැලෙන රල මත ගිලී ඉපිලී
    ගලන සිතුවිලි මුලාවේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Wiවේකයක් ලද විටදි අපී..
    දුව පැන ඇවිදිනවා..
    ගණන් තමයි මගෙ හිතට වදේ..
    නිතරම වරදිනවා..
    ගමේ පාසැලේ වැඩට අපී..
    පෙරමුණ ගෙන යනවා..
    තවත් වරක් මට පාසැල් යන්නට..
    ලැබුනොත් මම යනවා..තවත් වරK.!
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Wiවේකයක් ලද විටදි අපී..
    දුව පැන ඇවිදිනවා..
    ගණන් තමයි මගෙ හිතට වදේ..
    නිතරම වරදිනවා..
    ගමේ පාසැලේ වැඩට අපී..
    පෙරමුණ ගෙන යනවා..
    තවත් වරක් මට පාසැල් යන්නට..
    ලැබුනොත් මම යනවා..තවත් වරK.!
    කවුලු පි‍යන්පත් වහන්න සඳලු තලාවේ
    ඔබ දුර‍යි නෙතට මා සිටිනා ලවැලි තලාවේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කවුලු පි‍යන්පත් වහන්න සඳලු තලාවේ
    ඔබ දුර‍යි නෙතට මා සිටිනා ලවැලි තලාවේ
    වස්සානයට අතවනලා ඉමු මග බලන්
    උදයානයක කෙළවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නව ද රත්තරන්
    මං ගාවින්ම උණුසුම නොදී...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වස්සානයට අතවනලා ඉමු මග බලන්
    උදයානයක කෙළවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නව ද රත්තරන්
    මං ගාවින්ම උණුසුම නොදී...
    දෙතොල් තෙලි තුඩින් රස හැඟුම් අතුරලා
    කොපුල් තල දිගේ හෙමින් අතුරලා
    මෙ ල‍යට තුරුලු වී හිතේ ඉඩ අරන්
    පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී
    නුවන් කැල්මකින් නුරා වර්ණදී
    ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රන්මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පිං බිමේ
    පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ

    නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා පැයේ
    දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රන්මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පිං බිමේ
    පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ

    නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා පැයේ
    දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ:cool:
    ‍යා‍යුතු මග නොදැන අතරමග
    ජීවිතේ නැවතිලා
    මගේම ‍යැ‍යි වූ දහසක් දේ අද
    මාවෙතම එරෙහි වෙලා
    කි‍යාගන්න බැරි හැඟුමන් ගොලුවී
    සිතෙහි ඉතිරි වෙලා
    මගේම ‍යැ‍යි වූ දහසක් දේ අද
    මාවෙතම එරෙහි වෙලා

    (‍"ය" ‍යන්නෙන් ඉවර කරන්න එපා බන්.....වෙන සින්දු නෑ......:baffled::baffled::baffled:)
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    ‍යා‍යුතු මග නොදැන අතරමග
    ජීවිතේ නැවතිලා
    මගේම ‍යැ‍යි වූ දහසක් දේ අද
    මාවෙතම එරෙහි වෙලා
    කි‍යාගන්න බැරි හැඟුමන් ගොලුවී
    සිතෙහි ඉතිරි වෙලා
    මගේම ‍යැ‍යි වූ දහසක් දේ අද
    මාවෙතම එරෙහි වෙලා

    (‍"ය" ‍යන්නෙන් ඉවර කරන්න එපා බන්.....වෙන සින්දු නෑ......:baffled::baffled::baffled:)

    [FONT=&quot]ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා [/FONT]
    [FONT=&quot]මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා[/FONT]
    [FONT=&quot]ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා [/FONT]
    [FONT=&quot]මා සොයා පැමිනෙන්න සොදුරිය රෑ ස‍ඳේ කදුලක් වෙලා

    [/FONT]
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :D
    ලා දලු බෝපත් සෙමින් සැලෙන
    සේ යසෝදරා
    දේවීවාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක්වී...

    ලේන කුලේ සිට ආගිය මඟ තොට

    සිටියා නොසැලෙන පහන් ටැඹක්
    වීනිවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවා සෙවනැල්ලක් වී...

    තැලී සෙනේ සිත සැලී

    හඬන විට වැටී දෙපා ලඟ යසෝදරාවෝ
    පිපී නිවන් මල් සාදුකාර දී නිවී පහන් විය උදෑසනක් සේ...
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කඳුළු බිඳූ
    සිනා මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතූ
     
    • Like
    Reactions: conqureshadow

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කඳුළු බිඳූ
    සිනා මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතූ
    තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රැජින වී
    මා ඔබේ හද විජිතයේ රජ උනා රෑ සිහිනයේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Yaමු සෙල්ලකතරගම්..
    ඔබ එන්න යනවනම්..
    කඳ කුමාරයා වල්ලිට..
    පෙම් බැන්ඳ කතරගM..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Yaමු සෙල්ලකතරගම්..
    ඔබ එන්න යනවනම්..
    කඳ කුමාරයා වල්ලිට..
    පෙම් බැන්ඳ කතරගM..
    මතක‍යන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
    ඔබ එපා ‍යැ‍යි මට සිතුනත් එපා වෙන්නේ නෑ
    ‍යලි ඒවි‍යැ‍යි සිත කීවත් ඔබ ‍යලි ඒන්නේ නෑ
    සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මතක‍යන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
    ඔබ එපා ‍යැ‍යි මට සිතුනත් එපා වෙන්නේ නෑ
    ‍යලි ඒවි‍යැ‍යි සිත කීවත් ඔබ ‍යලි ඒන්නේ නෑ
    සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ
    නියරේ පිය නගලා
    මැණිකේ ඔබ දුර එනවා
    දැකලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නියරේ පිය නගලා
    මැණිකේ ඔබ දුර එනවා
    දැකලා
    ලෝක‍යේ රුදු නෙත් වසා
    ස්නේහ‍යේ හසරැල් සලා
    මා සො‍යා පැමිණෙන්න සොඳුරි‍යෙ
    රෑ සඳේ කඳුලක් වෙලා
     
    Status
    Not open for further replies.