ලංවෙලා හිම සීතේRa සඳ පායලා..
මල් වැහි මෝරලා..
සීතල බිංදු වැස්සෙ..
අපේ හීන යාවෙලා..
ගයමුද වයමුද අපි..
බඹරුන් සේ රොක් වෙLa..
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන් මා මත් වෙලා
නිල් ගැබේ පායනා
පුන්සදේ රැස් පවා
සිනාසි අපේ දිහා බලා උන්නා

ලංවෙලා හිම සීතේRa සඳ පායලා..
මල් වැහි මෝරලා..
සීතල බිංදු වැස්සෙ..
අපේ හීන යාවෙලා..
ගයමුද වයමුද අපි..
බඹරුන් සේ රොක් වෙLa..

නටුවෙන් ගිලිහුන පින්න මලක්ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන් මා මත් වෙලා
නිල් ගැබේ පායනා
පුන්සදේ රැස් පවා
සිනාසි අපේ දිහා බලා උන්නා![]()
දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙනMindada hee sara wadee salena hada
nanwana duk gee obata asenavada
chandana mal athura athi yahanata
kanda kapa paayan ran punsanda...
සිනිඳු සුදු මුතු තලාවේNaවල අන්නාසි..
කොට්ටේ දොඩම් රස..
රසය කෑමටා..
ගල්කිස්සෙ සිනක්කු..
කොම්පඤ්ඤවීදියෙ..
ඉඳිආප්ප බෝම රSa..
කවුලු පියන්පත් වහන්න සඳලු තලාවේWiවේකයක් ලද විටදි අපී..
දුව පැන ඇවිදිනවා..
ගණන් තමයි මගෙ හිතට වදේ..
නිතරම වරදිනවා..
ගමේ පාසැලේ වැඩට අපී..
පෙරමුණ ගෙන යනවා..
තවත් වරක් මට පාසැල් යන්නට..
ලැබුනොත් මම යනවා..තවත් වරK.!
වස්සානයට අතවනලා ඉමු මග බලන්කවුලු පියන්පත් වහන්න සඳලු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ
දෙතොල් තෙලි තුඩින් රස හැඟුම් අතුරලාවස්සානයට අතවනලා ඉමු මග බලන්
උදයානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉදන් ඉන්නව ද රත්තරන්
මං ගාවින්ම උණුසුම නොදී...
යායුතු මග නොදැන අතරමගරන්මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පිං බිමේ
පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා පැයේ
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තියේ![]()


)යායුතු මග නොදැන අතරමග
ජීවිතේ නැවතිලා
මගේම යැයි වූ දහසක් දේ අද
මාවෙතම එරෙහි වෙලා
කියාගන්න බැරි හැඟුමන් ගොලුවී
සිතෙහි ඉතිරි වෙලා
මගේම යැයි වූ දහසක් දේ අද
මාවෙතම එරෙහි වෙලා
("ය" යන්නෙන් ඉවර කරන්න එපා බන්.....වෙන සින්දු නෑ......)

තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රැජින වීසුමුදු වළාවක අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳූ
සිනා මලක් වී යලි යලි පිපියන්
පෙම් කළ සිතක මතූ
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑYaමු සෙල්ලකතරගම්..
ඔබ එන්න යනවනම්..
කඳ කුමාරයා වල්ලිට..
පෙම් බැන්ඳ කතරගM..
නියරේ පිය නගලාමතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
යලි ඒවියැයි සිත කීවත් ඔබ යලි ඒන්නේ නෑ
සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ
ලෝකයේ රුදු නෙත් වසානියරේ පිය නගලා
මැණිකේ ඔබ දුර එනවා
දැකලා