බලන් ගියාම ඔක්කොම එකයිඒ අන්ජු ආර්![]()






වැරදි දෙයක් ගැන නෙවෙයි යකෝ කිව්වේ.....privacy වැඩි කරන්න කිව්වේ උඹේ හොඳට.....ඔහොම තියනකොට තමයි profile hack කරන්නේ......
උඹ දැක්කොත් බය වෙනවා. ෆ්‍රෙන්ඩ් ග්‍රූප් ගොඩ. එක එක ග්ර්රොප් වලට වෙන වෙන ඩීටේල්ස් පේන්නෙ. බොරු විස්තර නෑ. ඒ උනාට අදාල ඒව අදාල පුද්ගලයන්ට. පබ්ලික් වීව් වෙන්නත් ගොඩක් ඒව දාල තියෙන්නෙ. ෆ්‍රෙන්ඩ්ස් of ෆ්‍රෙන්ඩ්ස් වීව් වෙන්න වෙනම හදල තියෙන්නෙ. ෆ්‍රෙන්ඩ්ස්ල කොටස් 10 කට කඩල හදල තියෙන්නෙ වෙන වෙනම වීව් වෙන්න. පාස් වර්ඩ් එකේ දිග පොඩ්ඩක් වැඩි. පිටින් ලොග් වෙන්නෙ නෑ. ෆෝන් එකයි. ලැප් එකයි විතරයි රෙක්ග්න්යිස්ඩ් ඩිවයිස්, Secure Browsing, Login Notifications, Login Approvals, App ත් මම යූස් කරන්නෙ ප්‍රයිවසි දාල. 3rd පාටි ඇප් දැන් යූස් කරන්නෙ නෑ.

















පරිසරේට විනාඩියක් කරල එන්නං


e mokadha -1000ස්ටයිලෝ....මට දීපන් "චකිතය" සින්දුව.....මමත් සින්දුවට එකෙක්වත් එකතු කරගන්නේ නෑ......
