පූස්;14369949 said:
ඕක සම්පූර්ණයෙන්ම, ආෆ්ටර් ඉෆෙක්ට්ස් වලින් කරල තියෙන්නෙ අපිට මඩ ගහන්න. උඹ බලු ඒජන්ත නෙ![]()
Results එන්න කලින් අන්තිම වතාවට නාන්නද හදන්නේ......නාලා එන්නම්



පූස්;14369983 said:![]()
හායි හූයි බබී ආච්චිගේ බයිසිකල් එක
පූසො රැලක් වට කරගෙන ගැහුවා බෙල් එක
පූසො රැලක් වට කරගෙන ගැහුවා බෙල් එක
පූසො රැලක් උඩ පැන පැන ගැහුවා බෙල් එක
මහ ලොකු සීන් එකක් නෙවෙයි බන්.....මූ යාලු වෙලා ඉන්න කෙල්ල තාර ගුලියක් වගේ කලුම කලුයි.....එයාව සුදු කරන්න පූජාවක්ද මොකක්ද බම්බුක් කලාම පුලුවන් කියලා කවුරුහරි මූට ලණුවක් දීලා......ඒකට තමයි ඔය එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් හොයන්නේ..... උඹට පුලුවන් නම් හොයලා දීලා කලු කෙල්ලක් සුදු කිරීමේ පුණ්‍යකර්මයට සම්මාදන් වෙයන්......![]()
..... පට්ට සීන් එක,
තැන්ක්ස් මචෝ
[/COLOR]පූස්;14369983 said:![]()
හායි හූයි බබී ආච්චිගේ බයිසිකල් එක
පූසො රැලක් වට කරගෙන ගැහුවා බෙල් එක
පූසො රැලක් වට කරගෙන ගැහුවා බෙල් එක
පූසො රැලක් උඩ පැන පැන ගැහුවා බෙල් එක
Results එන්න කලින් අන්තිම වතාවට නාන්නද හදන්නේ......![]()
උඹ shenuට පැණි හලන්න ගියා නේද......එයාට ගෑනු ළමයෙක නෑ පිරිමි ළමයෙක්![]()


