දැන්නම් නිදි මතයි බන්.....මමත් යනවා එහෙනම්....
කට්ටියටම සුභ රාත්‍රියක්......
Hashan මචෝ....show එක නියමට යනවා......
A/L කරපු කට්ටියට හොඳ Result එකක් ලැබෙන්න කියලා සුභ පතනවා......
රික් එක එවපන්. නැත්තන් උඹ සමාදානයේ සතප්පනවා 

කැස්සට කොස් ඇට වගේනේද chorus ඒක ටිකක්