gn8
දැන්නම් නිදි මතයි බන්.....මමත් යනවා එහෙනම්....
කට්ටියටම සුභ රාත්‍රියක්......
Hashan මචෝ....show එක නියමට යනවා......
A/L කරපු කට්ටියට හොඳ Result එකක් ලැබෙන්න කියලා සුභ පතනවා......


මුස්තාපාට ගහන්න හොඳදවර ගහගන්න![]()

ඔක්කොම එකතු වෙලා මුස්තාපාට ගහමුද?![]()

පූස්;14370181 said:මම මෙච්චර වෙලා රේඩියෝ ඇහුවෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකෙන් ගෙදර අධි වේගී අන්තර්ජාල සම්බන්දතාවය වන 64Pbps කනෙක්ෂන් එකෙන්.
ලැපෙන් එනවා ඩොන්ගෙන් හච් ස්ලෝ එක 1bps, 2bps වගේ එන්නෙ. එකයි පෝස්ට් දාන්න අමාරු.![]()
