පූස්;14370386 said:
![]()
![]()
ජෝක් එකට අ.පො.ස උ/පෙ ලියපු සෙට් එකට අරව මෙව්වා කිව්වට ඒ ජෝක් විතරයි හරිද.....
උඹලා ඔක්කෝටම A 4ක් ම විතරක් නෙවෙයි අයිලන්ඩ් රෑන්ක් එකකුත් දාන්නම පුලුවන් වෙයල්ලා කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා.....!!!!
අයියල ඔක්කෝටම A 4ක් ම විතරක් නෙවෙයි අයිලන්ඩ් රෑන්ක් එකකුත් දාන්නම පුලුවන් වෙයල්ලා කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා.....!!!! දාන එකක් මේපාර දාගනිය ලබන පාර මම තමා අයිලන්ඩ් ෆස්ට්![]()
