ko mun tika...![]()

චූවා ෂිප් එකටම අහු වෙයං![]()

ඒ අඩෝව්...
ගිය පාර රිසල්ට්ස් ආපු දවසේ ත්රෙඩ් එකක තිබ්බා විභාග දෙපාර්තමේන්තුවේ සයිට් එකේ ෆොටෝ තියන තැන් වලට බල්ලෝ (*^(*& සීන් වල ෆොටෝ ඇඩ් කරපු සුපිරි ෆොටෝ එකක්...ඒක දැන් වැඩ නෑ බං![]()
නමුත්... දැන් බය වැඩී බන්, 3rd කරන්න මම රෙඩි උන් නැහැ 


තව ටිකක් රෑ වෙලා වරකරපු උන්ගෙ ඉන්ඩෙක්ස් නම්බර් ටික දාපල්ලකො ත්රෙඩ් එකේ අපිටත් බලාගන්න![]()
ඇත්තටම ඕනෙද?