2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    83.gif
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ෂික් ඕයි..මම හිතුවේ උඹ කොලු සීන් වලට නෑ කියලා


    says the lesbian dude :P



    හෝව් හෝව් ඔහොම ඉඳපන් මමත් එනවා...මේ ලෑස්ති වෙන ගමන්


    පල පල යන්න හලාල් නෑ මෙහෙ :rofl:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හනී බනී එකෙක් නේද?
    දෙවෙනි පාර නම් බය වෙන්නේ මොකටද බං

    ඔව් බන් , මම 3 කරන්න රෙඩි උනෙත් නැ බන්, එන එකකට යන්න කියල ඉන්නෙ. ඒ නිසා ටිකක් පීඩනෙ වැඩී :no::dull:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මේ පාර විහිලු නෙමේ ස්ක්‍රීන් ෂොට් අරන්ම දැම්මෙ එකයි. කට්ටියම බ්‍රවුසර් කෑෂ් ක්ලියර් කරල බලන්න.
    :cool::cool::cool::cool:
    ඒ ලෙවල් රිසල්ට් ඇවිල්ල :cool::cool:
    බලපල්ලකො මුන්ගෙ Web Designing :dull::dull:
    මොඉය කියල වරදිලා වැදුනේ මොනිය කියල දාගන්න :P
    41419817.jpg

     
    Last edited: