එලස් ශෝ 3 අයියලා...... ඒ වගේම තැන්ක් යූ ඔක්කොට්ම අපේ හිත හැදුවට. අනිත් මචන්ලට තැන්ක්ස්, හෙමෝටම සුබ නින්දක්, සුබ දවසක්. ඩෙල්මා මලේ, උබටත් හොද රිසාල්ට් එකක් එයි, ගුඩ්ලක් 








නෑ බං...සර්වර් එකක් ගන්න එකම නෙමෙයි ප්‍රශ්නේ...
අලුත් සර්වර් එකක් ගත්තා වගේ නෙමෙයි පරණ එකේ සිස්ටම් එකටම හදන්නම එපැයි..
මොකද පරණ රිසල්ටුත් ඇක්සස් කරන්න පුලුවන් වෙන්න එපැයි...













