ane manda bn mama manasikawa wetila inne dndan oka amathaka karala issarahata karana deyak hithapan

pissu kiyawanne nathuwa hitapanඑළකිරි කොල්ලෙක්;14374428 said:ane manda bn mama manasikawa wetila inne dn![]()

mage ewun godak denek athule bn.ekata hitapu ewunpissu kiyawanne nathuwa hitapan
kidenek dan fail wela adda
meka denawada naddakhiladi 786 film eke Hookah Bar kiyana sinduwa dennakooooooooooooooo
ape set ekama ekathu karagannawa
dunnoth thama ekathu karaganna wenne![]()

එළකිරි කොල්ලෙක්;14374432 said:මචන්zzලා මමත් එහෙනම් කැපෙනවා...
ආපහු මේ පැත්තෙ කාලෙකට එන්න නම් හිතක් නෑ දැන්
කට්ටියටම ගුඩ් ලක්!
අද ඇත්තටම මානසිකව වැටුනා බං
මෙවන් විපතක් වන සතුරෙකුටවත් නොවේවා
අද කෙල්ලත් එක්කත් කතා කරලා ඒ ගැනත් තීරණයක් ගන්නවා
mata dan baya hithenawa thawa 2yrs walin a/l![]()

elaඑළකිරි කොල්ලෙක්;14374432 said:මචන්zzලා මමත් එහෙනම් කැපෙනවා...
ආපහු මේ පැත්තෙ කාලෙකට එන්න නම් හිතක් නෑ දැන්
කට්ටියටම ගුඩ් ලක්!
අද ඇත්තටම මානසිකව වැටුනා බං
මෙවන් විපතක් වන සතුරෙකුටවත් නොවේවා
අද කෙල්ලත් එක්කත් කතා කරලා ඒ ගැනත් තීරණයක් ගන්නවා

උඹ ෆේල් වෙවී නාකි වෙනකන් ඉස්කෝලෙ යනව නේද?![]()
එළකිරි කොල්ලෙක්;14374432 said:මචන්zzලා මමත් එහෙනම් කැපෙනවා...
ආපහු මේ පැත්තෙ කාලෙකට එන්න නම් හිතක් නෑ දැන්
කට්ටියටම ගුඩ් ලක්!
අද ඇත්තටම මානසිකව වැටුනා බං
මෙවන් විපතක් වන සතුරෙකුටවත් නොවේවා
අද කෙල්ලත් එක්කත් කතා කරලා ඒ ගැනත් තීරණයක් ගන්නවා
අදම තීරණ ගන්න එපා. පොඩ්ඩක් හිටපන්. ඕවා හිතන්න එපා වැඩිය. ෆන් එකේ හිටපන්.

a/l walta wihilu karana eka nawaththpanmata dan baya hithenawa thawa 2yrs walin a/l![]()