2013 Jan 30 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මුන් හිතන්නෙ ඉන්නෙ මුන් දෙන්න වගේ අපි කියල මචන්, මුන් දෙන්න හොරාට හොරාට එකෙත් ලව්. මම මූත් එක්ක වැට් කරල වත් නැ, දැන් කියපියව්, කතාකරපියව්, කව්ද මෙතන සෝ ගේ ??????? :P:P:P:P:P:P:P

ඈ යකෝ වනචරයෝ තෝ අඩු ගානෙ චැට් කරලවත් නැති, එකෙක් එක්කද යකෝ අනියම් සම්බන්දතා ගෙනියන්නෙ. තූ නොදකින් වනචරයා :dull::dull::dull:
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පෝස්ට් එඩිට් කරන එක පූස එක්ක යාලු යාලු..

    ජීටී අයියට රිපෝර්ට් කරපන් ඕන් ද සපෝට් බෑන් කරනවා පෝස්ට් එඩිට් කරනවට :rolleyes: මුස්ලිම් ලන්කට්ව බෑන් කෙරෙව්වේ එහෙමයි :rofl:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූචා තලහා වුනාද :confused::confused::confused::confused::confused:

    තරහ වෙන්න වෙලාවක් නෑ සහෝ මට
    120px-Troll.png
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14376494 said:

    ඈ යකෝ වනචරයෝ තෝ අඩු ගානෙ චැට් කරලවත් නැති, එකෙක් එක්කද යකෝ අනියම් සම්බන්දතා ගෙනියන්නෙ. තූ නොදකින් වනචරයා :dull::dull::dull:

    චැට් කරල නැති එකා එක්ක කෝමද සම්බන්ද පවත් වන්නෙ :confused::confused::confused::confused:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹල දැන් පෝස්ට් එඩිට් කරපංකෝ මං මේ ඔක්කොගෙම ස්ක්‍රීන්ෂොට්ස් ගත්ත :rofl:

    රවුං ගානක් ගහපු දවසට දෙපලම බාබකිව් ග්‍රිල් එකේ :P
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    උඹල දැන් පෝස්ට් එඩිට් කරපංකෝ මං මේ ඔක්කොගෙම ස්ක්‍රීන්ෂොට්ස් ගත්ත :rofl:

    රවුං ගානක් ගහපු දවසට දෙපලම බාබකිව් ග්‍රිල් එකේ :P

    120px-Troll.png
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හින්දි ශෝ එකේ ලංකාවේ ජාතික ගීය ඉල්ලපු එකාව මම හෙලා දකිනවා. එක ලංකාවට කැතයි :baffled:
    මම දැන් ඉල්ලනවා දීපන් දීලා අයියෙ ඉන්දියාවෙ ජාතික ගීය.
    ඕකට පස්සෙ හරි දීපන්කො. :P
    ඒකත් පට්ට සිංදුව :dull::dull:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ජීටී අයියට රිපෝර්ට් කරපන් ඕන් ද සපෝට් බෑන් කරනවා පෝස්ට් එඩිට් කරනවට :rolleyes: මුස්ලිම් ලන්කට්ව බෑන් කෙරෙව්වේ එහෙමයි :rofl:

    රිපොට් කරා බන්, ප්‍රසාද් හෙට උදෙන්ම බැන් වෙනව​, පූස බැන් වෙනව ඌත් එක්ක අනියම් සම්බන්ද පැවැත්තුවට :yes::yes::yes::yes::yes::yes::cool:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    චැට් කරල නැති එකා එක්ක කෝමද සම්බන්ද පවත් වන්නෙ :confused::confused::confused::confused:

    ඒක කොහොමද මම දන්නෙ. උඹනෙ පැවැත්තුවේ. උඹම තමයි දන්නෙ ඒක. කැතයි ආ.
    උඹ ගෙදර ගියෙ නෑ කියල නං කිව්වෙ නෑ මගෙ හිතේ
    120px-Troll.png
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    රිපොට් කරා බන්, ප්‍රසාද් හෙට උදෙන්ම බැන් වෙනව​, පූස බැන් වෙනව ඌත් එක්ක අනියම් සම්බන්ද පැවැත්තුවට :yes::yes::yes::yes::yes::yes::cool:

    Ridila...........
    120px-Troll.png