ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පූස්;14372765 said:

    ඊයෙ රෑ. මට ගේන්න බෑනේ ගෙ ඇතුලට බරපතල මත. :P ගෙදර අය සතියට තුන් හතර පාරක් යූස් කරන Chivas Regal තිබ්බෙ :baffled:ඉක්සුවා පොඩ්ඩක් ;) සිංදු අහල ගිය අවුරුද්ද මතක් උනා මාරවිල වැල්ලට ගිය. :dull: විසේසයෙන්ම ඔය සිංදුව
    :rofl::rofl::rofl::rofl:

    තාත්ත ගහයි කොහු මිටෙන්:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පූස්;14367321 said:
    නෑ නෑ මම තමයි ගින්දර කොන්ටෝල් කරන්නෙ :P

    ඒත් මට පේන විදියටනම් ඔයා තමයි ලෝදිය හැලිය ඇතුලෙ ඉන්නෙ :rolleyes:
     

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    6tthwpb.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවොජි අවෝ
    ටුක්කලා ගාවෝ
    උඹ මේ ඊයෙ පෙරේදා ඉඳන් හින්දියෙන් හරි දෙමළෙන් හරි මොනවදෝ කියවනවා..:frown:
    උඹ මට කුණුහබ්බෙන් බනිනවද දන්නෙත් නෑ.. :(
    සිංහලෙන් දාපියකො..
    සිරාවටම එකපාර මොකෝ උඹට උනේ..? :oo:

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ මේ ඊයෙ පෙරේදා ඉඳන් හින්දියෙන් හරි දෙමළෙන් හරි මොනවදෝ කියවනවා..:frown:
    උඹ මට කුණුහබ්බෙන් බනිනවද දන්නෙත් නෑ.. :(
    සිංහලෙන් දාපියකො..
    සිරාවටම එකපාර මොකෝ උඹට උනේ..? :oo:

    ඔව් බන් හින්දි ඉගෙන ගන්න වෙනවා :angry::angry:
    නැත්නම් ගෙදර නවතින්න වෙන්නෙ
    බලු මිනිස්සු ඕයි
     
    Status
    Not open for further replies.