campus puluwanda ? 2012 A/L

isuru003

Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    All the best Machan. Japura Mgt Set wenna rare chance ekak thiyenawa. Eth set unath godak welawata Marketing, HRM wage thamai Fepartment watenne. Sure ma karanna ba. Habai Japure BCom eyi.

    Colombo nam awlak wena ekak na Mgt walata. Kalanith gemak na. Habai kollo cam giyama kadda nam aniwa hadaganna wei. A/L kaddata F kiyanne tikak mul kale marenna wei. Habai baya wenna epa. Bari un thamai anthimata goda danne. Anyway all the best.

    Pissuda bun Me result ekata Japura Mgt enna ba. (Marketing, HRM etc.):no::no:

    But meyata Japura Public mgt., Bcom, IT wage nam aniwa set wenawa. habai eva specially illanna one.:yes: :yes:

    Directly mgt. illuwoth Some times chance ekak enna puluwa Colombo walata.

    Naththam kalani thamai.

    Mage recommend eka nam Japura Public mgt., Bcom, IT danna. 100% sure.
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    uba colombo district neda,

    ubata puluwan Japura Public mgt, Bcom, IT wage ewa.

    Habai uba Management kelinma illuwoth yanne Kalaniya wage.

    Japura enna onnam Japure Public mgt, Bcom, IT illanna.

    mokadda public mgt kiyanne????eke wenasa???mokadda?
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Pissuda bun Me result ekata Japura Mgt enna ba. (Marketing, HRM etc.):no::no:

    But meyata Japura Public mgt., Bcom, IT wage nam aniwa set wenawa. habai eva specially illanna one.:yes: :yes:

    Directly mgt. illuwoth Some times chance ekak enna puluwa Colombo walata.

    Naththam kalani thamai.

    Mage recommend eka nam Japura Public mgt., Bcom, IT danna. 100% sure.
    ඔව් ජ' පුර නම් යන්න බැරි වෙයි......! නමුත් ඉතින් ඒ වෙනුවට තියන විකල්ප ගැන ඔය ගොඩක් අය දාල තියනවා.....! ටිකක් හොයල බලල හොඳයි කියල හිතෙන දෙයක් එක හිතින් කරන්න පස්සේ පසු තැවෙන්නේ නැති වෙන්න...!
    සුභ පතුම්....!
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    ඔව් ජ' පුර නම් යන්න බැරි වෙයි......! නමුත් ඉතින් ඒ වෙනුවට තියන විකල්ප ගැන ඔය ගොඩක් අය දාල තියනවා.....! ටිකක් හොයල බලල හොඳයි කියල හිතෙන දෙයක් එක හිතින් කරන්න පස්සේ පසු තැවෙන්නේ නැති වෙන්න...!
    සුභ පතුම්....!

    mokadda public mgt kiyanne????eke wenasa???mokadda? uba japure neda???
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    mokadda public mgt kiyanne????eke wenasa???mokadda? uba japure neda???

    Public Mgt කියන්නේ රාජ්‍ය කළමනාකරණය.......!
    Mgt course එකෙයි ඔකෙයි තියන එකම වෙනස රාජ්‍ය කළමනාකරණයේ Mgt කියන විෂය ක්ෂේත්‍රයට පරිභාහිරව රාජ්‍ය කටයුතු වලදී කළමනාකරණය භාවිත කිරීම පිළිබඳව විශේෂ කාරනා ඇතුලත් වෙන පරිදි හදපු course එකක්.........
    නමුත් රාජ්‍ය සේවයට යන්න අසාවක් නැති නම් හෝ Mgt වල ඉහලටම යන්න අසාවක් තියනවනම් ඔය course එක කරන එක තේරුමක් නැහැ කියන එකයි මගේ මතය.
    ඉඉට වැඩ හොඳයි Marketing, HRM, BIS වගේ ඒවා......!
     
    mama anduwe job karanna asa na...danatath Econ , bs class karanawa.....me feb aluth lamai 4denekge 1k thiyenawa....eka thamai asawa...clzz karana eka....
     
    කොළඹ (BBA) හෝ කැලණිය (BB Mgt) ට්‍රයි කරන්න......
    මට නම් හිතෙන්නේ කොළඹ campus එකට ට්‍රය් කරන එක තමයි හොඳම දේ...
    ඒ ගමන්ම professional course එකක් කළා නම් ඉදිරිගමනට ලොකු පහසුවක් වේවි.
    නිකන් දියුණුවක් නැති දේවල් කරන්නත් යන්න එපා.අනික ආසාවක් නැති ක්ෂේත්‍රයකට ගිහිල්ල ඇන ගන්නත් එපා......! (class කරන නිසයි එක කිව්වේ)
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    man hithanne naa yanna puluwan wei kiyala colombo district eken 1.6 kiyanne madi colombo campus yannath api karapu kaale 1.8 wath ona una dan eetath wadi athi.. mama oyita aduwen result eka tibilath mata 1.7 wage z-score ekak tibba colombo district commerce :P may be kelaniya B.com. i dunno :no:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    habai ube district rank eka anuwa nan aniwa university select wenawa boho wita kelaniya thamai mata nan hithenne :)
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    සුභ පැතුම් මචං මෙන්න මේකට පුලුවන්ද දන්නෙ නෑ නේද මචෝ යන්න

    Untitled.png
    ela ubata aniwa engineer:...set wei macho...
    11.gif
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    සුභ පැතුම් මචං මෙන්න මේකට පුලුවන්ද දන්නෙ නෑ නේද මචෝ යන්න

    Untitled.png

    Okata loweth yanna puluwan ban...Uba pita palathaka nam aniwa engi ewi..Eth nikan inna eke 2nd ekath adapan. Mokada dannavane mehe results keruvaval...
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    mokadda public mgt kiyanne????eke wenasa???mokadda? uba japure neda???

    Mama japura final year dan,

    Mekai Public management kiyanne Mgt. degree ekak thamai. But focus wenne Gvt. side eka witharak newe, Private side ekath tiyanawa.

    Pub mgt. kiyanne Gvt and business kiyana side 2 kama tiyana degree ekak.

    Public kala kiyala ubata kisima awlak na. Business side ekata enna puluwan.

    Mona degree eka kalath ICASL/ACCA/CIMA wage ekak one ithin hoda job ekak hoyanna.

    Public Mgt කියන්නේ රාජ්‍ය කළමනාකරණය.......!
    Mgt course එකෙයි ඔකෙයි තියන එකම වෙනස රාජ්‍ය කළමනාකරණයේ Mgt කියන විෂය ක්ෂේත්‍රයට පරිභාහිරව රාජ්‍ය කටයුතු වලදී කළමනාකරණය භාවිත කිරීම පිළිබඳව විශේෂ කාරනා ඇතුලත් වෙන පරිදි හදපු course එකක්.........
    නමුත් රාජ්‍ය සේවයට යන්න අසාවක් නැති නම් හෝ Mgt වල ඉහලටම යන්න අසාවක් තියනවනම් ඔය course එක කරන එක තේරුමක් නැහැ කියන එකයි මගේ මතය.
    ඉඉට වැඩ හොඳයි Marketing, HRM, BIS වගේ ඒවා......!

    Mekai machan Mgt වල ඉහලටම යන්න Public mgt kala kiyala kisima awlak na.

    Pub mgt. kiyanne Gvt and business kiyana side 2 kama tiyana degree ekak.
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    කොළඹ (BBA) හෝ කැලණිය (BB Mgt) ට්‍රයි කරන්න......
    මට නම් හිතෙන්නේ කොළඹ campus එකට ට්‍රය් කරන එක තමයි හොඳම දේ...
    ඒ ගමන්ම professional course එකක් කළා නම් ඉදිරිගමනට ලොකු පහසුවක් වේවි.
    නිකන් දියුණුවක් නැති දේවල් කරන්නත් යන්න එපා.අනික ආසාවක් නැති ක්ෂේත්‍රයකට ගිහිල්ල ඇන ගන්නත් එපා......! (class කරන නිසයි එක කිව්වේ)

    Meyata Colombo set wena eka sure na machan. Colombo set unoth nam goda

    But Kalaniya nam wadak na. Mu mulinma Mgt. illuwoth Colombo bari unoth yanne kalaniya.

    muta best option eka nam, Japura BCom, IT or Public Management kiyana eva mulinma illana eka.
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    habai ube district rank eka anuwa nan aniwa university select wenawa boho wita kelaniya thamai mata nan hithenne :)

    Mu common management mulin illuwoth yanne kalaniya.

    But muta Japura enna puluwan, Japura BCom, IT or Public Management kiyana eva mulinma illuwoth.

    mageth oya result ekata similar result ekak tibbe, mama dan inne Japura