campus puluwanda ? 2012 A/L

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    not sure machan uba new da old da kiyala daala na machan new/old dekak thiyanawane ethakota case ekak enna ida thiyenawa ,not sure good luck
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ela ubata aniwa engineer:...set wei macho...
    11.gif

    Okata loweth yanna puluwan ban...Uba pita palathaka nam aniwa engi ewi..Eth nikan inna eke 2nd ekath adapan. Mokada dannavane mehe results keruvaval...
    මචන් අපේ නංගි කෙනෙක් මචෝ
    කොලබින් කලේ
    පුළුවන් ලු මචන් දාන්න කිව්වා පොත බලල
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    [FONT=Arial, Helvetica, sans-serif]COMMON GENERAL TEST[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]047[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]GENERAL ENGLISH[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]F[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]ECONOMICS[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]A[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]BUSINESS STUDIES[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]A[/FONT]​
    [FONT=Arial, Helvetica, sans-serif]ACCOUNTING[/FONT]
    [FONT=Arial, Helvetica, sans-serif]A[/FONT]​
    SummaryZ - Score
    1.6703
    District Rank
    472
    Island Rank
    1481
    එලම තමයි.....උඹට යන්න පුළුවන්.....කඩ්ඩ අවුලක් නැ .......රේප්+
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මගුලක් කතා කරනව. මෙරිට් ලිස්ට් 1න් ම මොරටුව ඉන්ජි යන්න පුලුවන්.බට් උඹට ශුවර්ද මේ රෑන්ක්??? කොහේ ලමයෙක්ද මේ?

    එක තමා මාත් බැලුවේ මේ ... ද? මේක හැටියට මෙරිට් එකk maths field eke..ඕනේ මගුලකට යන්ද පුළුවන්. ඒ වුනාව්ට ABB result එකකට 142 වෙනනඩ නම් අමාරුයි පුතේ. අනික බලපන් Z Score..එක1.6 ta 142 වෙනද නම් මට හිතෙන්නේ බෑ. මේක මොකක් හරි අවුලක් තියෙනව.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Mama japura final year dan,

    Mekai Public management kiyanne Mgt. degree ekak thamai. But focus wenne Gvt. side eka witharak newe, Private side ekath tiyanawa.

    Pub mgt. kiyanne Gvt and business kiyana side 2 kama tiyana degree ekak.

    Public kala kiyala ubata kisima awlak na. Business side ekata enna puluwan.

    Mona degree eka kalath ICASL/ACCA/CIMA wage ekak one ithin hoda job ekak hoyanna.

    Mekai machan Mgt වල ඉහලටම යන්න Public mgt kala kiyala kisima awlak na.

    Pub mgt. kiyanne Gvt and business kiyana side 2 kama tiyana degree ekak.

    සමහර විට ඔයාගේ කතාව ඇත්ත වෙන්න පුළුවන් නමුත් අපි දැන් ඕකෙන් එලියට ඇවිල්ල රස්සා හොයපු මිනිස්සු විදියට දන්නවා Public Mgt එකට කොහොමද සලකන්නේ කියල. Post graduate එකක් වගේ කලොත් නම් ප්‍රශ්නයක් නැහැ නමුත් ඕකෙන් නම් අනිත් අයත් එක්ක තරංග කරන්න ගියාම ටිකක් කැපෙන ගතිය වැඩි. ඕක දැන්ම තේරෙන්නේ නැහැ, එලියට ඇවිල්ල රස්සාවල් හොයලම බලන්න ඕන.
    ඒ නිසා ටමයි මම කිව්වේ professional course එකක් කරන්න කියල. ඒකෙන ගොඩ ගියොත් ඔය තින පොඩි පොඩි අඩුපාඩු කොහොමත් වැහෙනවා. මම වැඩේ ගොඩ දාගත්තෙත් එහෙමයි.

    එලියට ගියාම Internal vs External, Mgt vs Public Mgt vs Bcom සහ j'pura vs kelaniya vs wayamba vs rajarata ඔන්න ඔහොම පුදුමාකාර ප්‍රශ්න තියනවා.
    මේක හරිම පුදුම ලෝකයක් :D:D:D:D:D
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Meyata Colombo set wena eka sure na machan. Colombo set unoth nam goda

    But Kalaniya nam wadak na. Mu mulinma Mgt. illuwoth Colombo bari unoth yanne kalaniya.

    muta best option eka nam, Japura BCom, IT or Public Management kiyana eva mulinma illana eka.

    "best option eka nam, Japura BCom, IT or Public Management kiyana eva mulinma illana eka"

    ඔව් මමත් අනුමත කරනවා....!
    අපි දැන් ඕකෙන් අයින් වෙලා ගොඩක් කල නිසා ඉන්න අය දන්නවනේ හොඳම දේ මොකද්ද කියල....!
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    සමහර විට ඔයාගේ කතාව ඇත්ත වෙන්න පුළුවන් නමුත් අපි දැන් ඕකෙන් එලියට ඇවිල්ල රස්සා හොයපු මිනිස්සු විදියට දන්නවා Public Mgt එකට කොහොමද සලකන්නේ කියල. Post graduate එකක් වගේ කලොත් නම් ප්‍රශ්නයක් නැහැ නමුත් ඕකෙන් නම් අනිත් අයත් එක්ක තරංග කරන්න ගියාම ටිකක් කැපෙන ගතිය වැඩි. ඕක දැන්ම තේරෙන්නේ නැහැ, එලියට ඇවිල්ල රස්සාවල් හොයලම බලන්න ඕන.
    ඒ නිසා ටමයි මම කිව්වේ professional course එකක් කරන්න කියල. ඒකෙන ගොඩ ගියොත් ඔය තින පොඩි පොඩි අඩුපාඩු කොහොමත් වැහෙනවා. මම වැඩේ ගොඩ දාගත්තෙත් එහෙමයි.

    එලියට ගියාම Internal vs External, Mgt vs Public Mgt vs Bcom සහ j'pura vs kelaniya vs wayamba vs rajarata ඔන්න ඔහොම පුදුමාකාර ප්‍රශ්න තියනවා.
    මේක හරිම පුදුම ලෝකයක් :D:D:D:D:D

    "best option eka nam, Japura BCom, IT or Public Management kiyana eva mulinma illana eka"

    ඔව් මමත් අනුමත කරනවා....!
    අපි දැන් ඕකෙන් අයින් වෙලා ගොඩක් කල නිසා ඉන්න අය දන්නවනේ හොඳම දේ මොකද්ද කියල....!

    yes, first Degree eken witharak hoda job ekak hoyanna ba. ekko professional or post graduate tiyenna one.

    anith de thamai class ekak ganna eka.

    Uba danne natuwa ethi Public Management First Class ekak gaththoth Central Bank unath yanna puluwan gemak nathuwa.

    mama kiwwe muta karanna tiyana hodama option eka. Kalani yanawata wada Japura Bcom,IT, PUB.mgt hodai.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    yes, first Degree eken witharak hoda job ekak hoyanna ba. ekko professional or post graduate tiyenna one.

    anith de thamai class ekak ganna eka.

    Uba danne natuwa ethi Public Management First Class ekak gaththoth Central Bank unath yanna puluwan gemak nathuwa.

    mama kiwwe muta karanna tiyana hodama option eka. Kalani yanawata wada Japura Bcom,IT, PUB.mgt hodai.

    ඔන්න ඕක නිසා තමයි මම කිව්වේ රජයේ ජොබ් එකක් කරන්න කැමති නම් කරන්න කියල. ඒ විතරක් නෙවෙයි Administration services n Planning වගේ ඒවටත් යන්න පුළුවන් ලේසියෙන්ම......!
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    එක තමා මාත් බැලුවේ මේ ... ද? මේක හැටියට මෙරිට් එකk maths field eke..ඕනේ මගුලකට යන්ද පුළුවන්. ඒ වුනාව්ට ABB result එකකට 142 වෙනනඩ නම් අමාරුයි පුතේ. අනික බලපන් Z Score..එක1.6 ta 142 වෙනද නම් මට හිතෙන්නේ බෑ. මේක මොකක් හරි අවුලක් තියෙනව.

    මචං....මේක පරණ සිලබස් එකට එවපු එක..ඒක වෙන්න පුළුවන් නේද බං..මේ පාර පරණ සිලබස් කියන්නේ 3rd shy කරපු set එකනේ..ඒකෙ මහා ගොඩක් උන් නැතිව ඇතිනේ මචන්ලා...
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    machan eka deyak mathaka thiyaganin... English F neda ? campus yanna puluwan. degree eka gannath puluwan.. hebei putho english hadaganin.. nettam ubata hoda job ekak kanna be...
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    ඔන්න ඕක නිසා තමයි මම කිව්වේ රජයේ ජොබ් එකක් කරන්න කැමති නම් කරන්න කියල. ඒ විතරක් නෙවෙයි Administration services n Planning වගේ ඒවටත් යන්න පුළුවන් ලේසියෙන්ම......!

    Sometimes may be machan, but Public management kala kiyala Private job ekak set kara ganna ba kiyana eka nam piliganna ba.:no::no::no:

    Mokada first degree eka moka unath other qualifications (Class, English, ICASL,CIMA etc.) tiyanawanam ona job ekak set karaganna puluwan.:yes::yes::yes::yes: