අනේ ඇයි බං උඹලා මුස්ලිම් එවුන් වගේ දකුණෙ දකුණේ ගාන්නෙ ? මෙච්චරකල් කොලඹ එවුන් බස්නාහිර කියලා ලොකුවට කෑගැහුවේ නෑ නේ ? මුං ඔක්කොම ලංකාවෙ මිනිස්සු , මොන රෙද්දක්ද
කාට කියන්නද බන් මේවා මුන් කතා කරන්නේ සිංහල කම ගැන . ලංකාවේ අනිත් පළාත් වල කොල්ලොත් a /l රෑන්ක් ගත්තා .
එත් මෙහෙම කැගහුවේ නෑ .ඇයි මුන් විතරක් වෙනස් දෙයක් කලාද?




colmbo ayath colombo colombo kiyala dammoth kohomada chater neee ee nisa hadawathinma me lamay dennata suba pathamu

oka highlight karanakota wenne dakune aya kawama daawath me wage thanakata awilla naha ee nisa purasaaram dodawanawa wage deyak eka nisa madi hath sitin meka daraganna puluwan wenna one 