බිල් ගේට්ස් ලොක්ක සහ ස්ටීව් ජොබ්ස් ලොක්ක අතර පැවැත්වෙන පිස්සු හැදෙන රැප් වලිය.
මුන් දෙන්නා කියන ඒවා අහන් ඉන්නකොට පට්ට ආතල්


.Rap Battle එකෙන් දිනන්නෙ කව්ද කියල ඔයගොල්ලන්ම කියන්නකෝ.
මේ වගේ තව ප්රසිද්ද අයගේ Rap Battles තියෙනවා. පහල Link එකෙන් යන්න.
http://www.youtube.com/user/ERB?feature=watch
Last edited:



