Bill Gates Vs Steve Jobs

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බිල් ගේට්ස් හා ස්ටීව් ජොබ්ස්.

    අපි දැන් මේ ලොකුවට ෆෝරම් වල කොටන්නේ, වැල් වටාරන් දොඩවන්නේ, අයිෆෝන්, ලුමියා ලොකුවට පාවිච්චි කරන්නේ, පවර් පොයින්ට් වල, වර්ඩ් වල වැඩ කරන්නේ, අයිමැක් වල ලොකු සීන් ඔක්කොම දාන්නේ මෙන්න මේ දෙන්නට පින්සිද්ද වෙන්න තමයි.

    බිල් කොහොමත් ආධි කාලේ මේන් ෆ්‍රේම් කම්පියුටර් ගැන ඔස්තාර් කෙනෙක්. කොලු වයසේ ඉඳලම ප්‍රෝග්‍රෑම් ලියන පොරක් හැබැයි ජොබ්ස් ඇවිත් කොලු කාලේ හිපියෙක් කොටින්ම කොම්පියුටර් දැනුමක් තිබුනෙම නෑ.

    මේ කතාව මේ දෙන්නා කොහොමද අද තියන මේ කොම්පියුටර් දියුණු කරන්න පටන් ගත්තේ කියන එක ගැනයි. බලලා කොමෙන්ට් කරන්න.

     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    watched the whole thing.. awesome..
    guys if interested pls download and watch "Pirates of the Silicon Valley"